සිය සැමියාගේ වියෝව නිසා ඇය තාමත් දුකින්… මේ ඇය පිළිබඳ ඇසෙන අලුත්ම කතාව..

අවසානයේ දුකකදී කරදරයකදී පිහිටට අපි ළඟ ඉතුරු වෙන්නේ අපේම අය විතරයි.. ඊයේ වසරේ මුල්ම පොහෝ දිනයේදී පවා ඇයට මේ ප්‍රියාදරයින් නිසා සිහිපත් කරන්නට ඉතුරු වුණේ..

අවසානයේ දුකකදී කරදරයකදී පිහිටට අපි ළඟ ඉතුරු වෙන්නේ අපේම අය විතරයි..

ඊයේ වසරේ මුල්ම පොහෝ දිනයේදී පවා ඇයට මේ ප්‍රියාදරයින් නිසා සිහිපත් කරන්නට ඉතුරු වුණේ එපමණයි..

මැණික් ලංකා රාජිණී, මේ වෙද්දී හැමෝම ඇය ගැන දන්නවා.. ” වේදනාව නොහැගෙන්න මා හට, ශක්තියක් වු මගේම අදරනියන්” මේ පොහෝ දවසේ ඇගේ මුහුණුපොතේ පළවුණු තවත් එක් සටහනක්.. ඇත්තටම ඇය දැන් තනිවෙලා කියන එක මේ මුහුණුපොතේ පළවෙන සටහන්වලින් පැහැදිලි වෙනවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්..

ඒත් තවමත් ඇය ඉන්නේ ඇගේ සැමියාගේ වෙන්වීම නිසා ගොඩක් දුකෙන් වගේම කණගාටුවෙන්..

ඒ කොහොම වුණත් වසන්ත සමග ඉන්න කාලයේ ඇයට හිතවත් වුණ පිරිස බොහෝමයි.. ඒ අතරින් විශේෂ වුණ තවත් එක් ස්වාමීන්වහසේ නමක් ඊයේ ඇය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න ඇවිත්..

තවමත් ඒ සිද්ධියෙන් කම්පනයට පත්වෙලා ඉන්න ඇයට ඇත්තටම එය අස්වැසිල්ලක් වෙන්න ඇති.. මේ ඒ වෙනුවෙන් ඇය එක්කරලා තිබුණ සටහනයි..

“අම්පාරේ සුමන ස්වමින් වහන්සේ අම්පාරේ සිට පින්බර දුරුතු පෝහෝ දින මාව බලන්න වැඩියා.
පිරිත් සඡ්ඡායනය කර ආශිර්වාද කලාඉක්මන් සුවය ලැබෙන්න බොහොම පින් ඔබ වහනන්සේට දිර්ඝායුස වේවා!
මගේ මහත්තයාගේ කළ්‍යාණ ස්වාමින් වහන්සේ නමක්.”

Hiru Gossip

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports