මේ දවස්වල කෙල්ලොන්ගේ ක්‍රෂ් එක එයා තෛපොංගල් සැමරුව හැටි දැක්කද ?

  මේ දවස්වල පෙනුම ටිකක් වෙනස් කරගත්ත ඔහුට දැන් ඉස්සරට වඩා කාන්තා ආකර්ශනය ලැබෙනවාද මන්දා.. කවුරු ගැනද මේ කතාව, ඔහු නමින් දර්ශන් තවරාජා.. උපතින්ම දමිළ..

 

මේ දවස්වල පෙනුම ටිකක් වෙනස් කරගත්ත ඔහුට දැන් ඉස්සරට වඩා කාන්තා ආකර්ශනය ලැබෙනවාද මන්දා.. කවුරු ගැනද මේ කතාව, ඔහු නමින් දර්ශන් තවරාජා..

උපතින්ම දමිළ ජාතිකයෙක් වුණු මේ කඩවසම් තරුණයා ඊයේ දවසේ තෛපොංගල් සමරමින් ඉතා අපූරු ඡායාරූප පෙළක් ඔහුගේ සමාජ මාධ්‍ය පිටු වෙත එක්කරලා තිබුණා..

මේ බලන්නකෝ කෙල්ලෝ පිස්සුවට්ටන ඒ ඡායාරූප පෙළ…

තෛපොංගල් උත්සවය සැමරූ ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් තවරාජා සමාජ මාධ්‍ය වෙත එකකර තිබූ ඡායාරූප පෙලක්…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports