ජනප්‍රිය රංගන ශිල්පී සම්පත් චමින්ද ජයවීරට අද විශේෂ දවසක්..

සම්පත් චමින්ද ජයවීර එහෙමත් නැත්තම් පසුගියදා ජනප්‍රිය වුනු අමුතු දොස්තර ටෙලිමාට්‍යයේ කවුරුත් ආදරය කල මේ සුන්දර චරිතයට අද සුවිශේෂි දිනයක්… ශ්‍රි ලාංකීය කලා ක්ෂේත්‍රයට නිහඬ..

සම්පත් චමින්ද ජයවීර

එහෙමත් නැත්තම් පසුගියදා ජනප්‍රිය වුනු අමුතු දොස්තර ටෙලිමාට්‍යයේ කවුරුත් ආදරය කල මේ සුන්දර චරිතයට අද සුවිශේෂි දිනයක්…

ශ්‍රි ලාංකීය කලා ක්ෂේත්‍රයට නිහඬ සේවයක් ඉටු කරන ඔහුට අද සුවිශේෂි දිනයක්….

ඒ තමයි අද එයාගේ ජන්ම දිනය…

ඉතිං අපි හැමෝම ඔහුට සුභ උපන් දිනක් ප්‍රාර්ථනා කරමු

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports