ගින්දරීට අද ගින්දර දවසක්

පබෝදා සන්දීපනි..! එහෙමත් නැත්තම් රටක්ම දන්න ගින්දරි චිත්‍රපටියේ ගින්දරී චරිතයට පණ පෙවූ ඒ අපූරූ රූමත් සරාගී සුන්දර නිළිය, වෙන කවුරුත් නෙමෙයි. ඇ තමයි පබෝදා..! ශ්‍රි..

පබෝදා සන්දීපනි..!

එහෙමත් නැත්තම් රටක්ම දන්න ගින්දරි චිත්‍රපටියේ ගින්දරී චරිතයට පණ පෙවූ ඒ අපූරූ රූමත් සරාගී සුන්දර නිළිය,

වෙන කවුරුත් නෙමෙයි. ඇ තමයි පබෝදා..! ශ්‍රි ලාංකීය සිනමාවේ අමතක නොවන නාමයක් සනිටුහන් කල ඇයට අද විශේෂ දවසක්..!

ඒ වෙන මොකුත් නිසා නෙමෙයි
අද තමයි ඇයගේ ජන්ම දිනය,
ඉතිං අපි හැමෝම සුභ උපන් දිනක් ප්‍රාර්ථනා කරමු ඇයට..!

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports