” මම හැම මසක්ම කාලා ජීවිතේ විදින කෙනෙක්. මට තාම වයස හැටක් නැ.. ” සමාජ මාධ්‍ය ගොතපු කතා ගැන ඔහු කියපු සුපිරි කතාව මෙන්න..

චන්න පෙරේරා ගැන මේ දවස්වල කවුරුත් හරි උනන්දු පාටයි. මේ දවස්වල කියලා විශේෂ කළාට මොකද, චන්න පෙරේරා කියන්නෙ එදා පටන් ම බබළන තරුවක් තමයි. හරියට..

චන්න පෙරේරා ගැන මේ දවස්වල කවුරුත් හරි උනන්දු පාටයි.

මේ දවස්වල කියලා විශේෂ කළාට මොකද, චන්න පෙරේරා කියන්නෙ එදා පටන් ම බබළන තරුවක් තමයි.

හරියට ම කිව්වොත්, කාලය ඉගිළුණත් එළිය අඩු නොවන තරුවක්.

ඔන්න ඉතින් චන්න පෙරේරා  සමඟ සොඳුරු කතා බහකට එකතු වුණා.

හරිම ආදරණිය චරිතයක් වෙච්ච චන්න පෙරේරා අපි එක්ක මේ දවස්වල ඔහු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල යන කතාවක් ගැන අපුරු කතාවක් කිව්වේ මෙන්න මෙහමයි.

“ඕක වුනේ හදිස්සියේ මම මොකක් හරි ප්‍රිමියර් එකකට ගිය වෙලාවේ ගත්ත clip එකක් ඒක වෛරල් වෙලා ගියා. ඇත්තටම මට හැටක් නෑ තාම. ඒකත් හදාගෙන රවුම් ෆිගර් එකක් කරන්න එපැයි. ඒකත් කරගෙන ඕක වෙන ඉමේජ් එකක් හැදෙනවා. ඒක ඒගොල්ලෝ මාකට් කරන්න හදපු එකක් ඇත්තේ.

හැබැයි එකම දේ ඒකේ හොඳ පැත්ත තියෙනවා එතන වටින්නේ මිනිස්සුන්ගේ ආදරය. ඒක නොවෙනස්ව පැවතිලා තියෙනවා. අවංකවම මට ආදරේ කරනවා නළුවෙක් හැටියට මම කරපු දේවල් ඒවත් එක්ක.ඉතින් ඒක තමයි මම පොසිටිව් පැත්තෙන් ගන්නේ. හැබැයි අරක හොඳ වගේම ලොකු ඩැමේජ් එකක්.

මම හැම මසක්ම කාලා හොදට ජීවිතේ විදින කෙනෙක්. මම ගැන දන්න මිනිස්සු හිතනවා මම හෙන බොරු කාරයෙක් කියලා. හැමදේම මම සීමාවල් තියාගෙන කරන කෙනෙක්.”

ඒෂියන් මිරර්

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports