”මං දැන් කෙට්ටු වෙමින් ඉන්නේ” – ශලනි ප්‍රනාන්දු

ප්‍රකට ටෙලි නාට්‍ය නිළි ශලනි ප්‍රනාන්දු ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්….. ඇයගේ සැමියා වන චිත්‍රපට අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද කියන්නේ මේ දින වල තිරගත..

ප්‍රකට ටෙලි නාට්‍ය නිළි ශලනි ප්‍රනාන්දු ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්….. ඇයගේ සැමියා වන චිත්‍රපට අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද කියන්නේ මේ දින වල තිරගත වන සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිතයක්. ඉතින් ඔවුන් සතිඅන්ත පුවත්පතටකට අදහස් දක්වා තිබුණේ මෙලෙසිනුයි.

ඒ ආදරණීය හමුවීම ගැන හර්ෂ කියමු?

ඇය මට මුලින්ම හමුවෙන්නේ 2021 වසරේයි…. ඒ ලොක්කී ටෙලි නිර්මාණයේදී. ලොක්තිගේ චරිතයට රංගනයෙන් දායක වුණේ ඇය එදා අපි අතර ඇති වුණු බැඳීම කාලයත් එක්ක වැඩි දියුණු වෙලා හොඳම යහළුවන් බවට පත්වුණා. අවුරුදු හතරක් පහක්ම අපි එකිනෙකාගේ දුක සැප බෙදාගෙන හොදම යාළුවෝ වගේ හිටියා…. ඒ තේරුම් ගැනීම නිසාම ආදරවන්තයින් බවට පත් වෙලා කෙටි කාලයක් ඇතුළත විවාහ වුණා. දැන් සැමියා බිරිය විදිහට හරිම සතුටින් ඉන්නවා.

May be an image of 2 people, christmas tree and text

එයාට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. මගේ හැමදේකටම උදව් කරනවා. ඒ වගේම මගේ වැඩ වලට සම්පූර්ණ නිදහස දීල තියෙනවා. කිසිම වාරණයක් නෑ. ඒ තේරුම් ගැනීම අවබෝධය මගේ සාර්ථකත්වයට ලොකු රුකුලක් වුණා කිව්වත් හරි. කසාද බඳින්න කලින් හිටිය මම්මයි කසාද බැන්දට පස්සෙත් ඉන්නේ එයාටත් මං හිතන්නේ ඒ විදිහමයි. ඒ අවබෝධය තමයි ලොකුම සාර්ථකත්වය වුණේ. හොඳම යාළුවා, බිරිය වෙනව තියන්නෙම ලොකු සාර්ථකත්වයක්. මොකද අපි දෙන්නගේ සිතුම් පැතුම් අපි දෙන්න හොඳට දන්නවා. ඒ බොන්ඩ් එක ගොඩක් වැදගත්…

No photo description available.

මේ දවස්වල දකින්නම නැත්තේ රංගනයට සමුදීලවත්ද ශලිනි ?

විවාහයෙන් පස්සේ මං අලුත් නිර්මාණයක් භාර ගත්තෙම නෑ. මං හිතන් හිටියා විවාහයෙන් පස්සේ ටික කාලයක් නිදහසේ ඉන්නවා කියලා…. ඒත් එක්කම මං ටිකක් මහත් වෙන්න ගත්තා. ඒ නිසා නිර්මාණයකට සම්බන්ධ වෙන්න හිතුණෙ නෑ. මේ දවස්වල ආයෙම කෙට්ටු වෙමින් ඉන්නවා. බලමුකෝ.. ඉදිරියේදී හොද නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports