පිටකොටුවේ හදිසි වැටලීමක්… ” අපි විතරක් නෙමෙයි ටික්ටොක් එකෙත් සුදු වෙන්න ක්‍රීම් විකුණනවා.” වෙළඳ මහතෙක් කියයි.

ගොඩක් කාන්තා පාර්ශ්වය කැමති සුදු පැහැති සමක් ලබාගන්න.. ඉතින් ඒ අය මේ වගේ නිශ්පාදනවලට වැඩි කැමැත්තක් දක්වනවා.. ඒත් හිතන්නේ වත් නැති වෙලාවක ඒ එවැනි ආලේපන..

ගොඩක් කාන්තා පාර්ශ්වය කැමති සුදු පැහැති සමක් ලබාගන්න..

ඉතින් ඒ අය මේ වගේ නිශ්පාදනවලට වැඩි කැමැත්තක් දක්වනවා..

ඒත් හිතන්නේ වත් නැති වෙලාවක ඒ එවැනි ආලේපන පිළිබඳ කරන ලද අනාවරණයක් ගැනයි මේ කියන්න යන්නේ..

පිටකොටුව කදිරේෂන් වීදියේ මුහුණු ආලේපන සහ ක්‍රීම් වර්ග අලෙවි කරන ස්ථානවල නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව ඖෂධ වර්ග සහ සම සුදුවීම සඳහා භාවිතා කරන ආලේපන අලෙවි කරන වෙළඳසැල් ඊයේ පාරිභෝගික අධිකාරීයේ විශේෂ වැටලීම් ඒකකය විසින් වටලනු ලැබුවා..

එහිදී අදාල ඖෂධ වර්ග පාරිභෝගික අධිකාරී නිලධාරින් විසින් ඉදිරි නඩු කටයුතු සඳහා මුද්‍රා තබා රැගෙන ගිය බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ..

අදාළ වෙළදසැල් හිමියන් ද ඇපකර මත නිදහස් කර තිබෙනවා..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports