ලකුණු 188ක් ගත්ත ඒ පුංචි හපනා ගැන දැනගන්න කැමතියිද..? මෙන්න ඒ ගැන ඇසෙන කතාව..

හපනා ගැන මේ වෙද්දී ගොඩක් දෙනෙක් දැනගන්න කැමැත්තෙන් ඇති.. ආන්දෝලනයට තුඩදුන් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථමයා ගැනයි මේ ඔබට කියන්න යන්නේ.. හොරණ රාජකීය විද්‍යාලයේ බිසන්දි..

හපනා ගැන මේ වෙද්දී ගොඩක් දෙනෙක් දැනගන්න කැමැත්තෙන් ඇති..

ආන්දෝලනයට තුඩදුන් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථමයා ගැනයි මේ ඔබට කියන්න යන්නේ..

හොරණ රාජකීය විද්‍යාලයේ බිසන්දි යෙවින්‍යා මෙවර (2024) 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය ලබා තිබෙනවා..

මේ අතර, වැඩිම ලකුණු ලබා සිසුන් 18 දෙනෙකු සිටින අතර ඊට පිරිමි ළමුන් 11 දෙනෙකු සහ ගැහැණු ළමුන් 7 දෙනෙකු ඇතුළත් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ..

විභාගයට මුහුණු දුන් සිසුන්ගෙන් සියයට 16.05ක ප්‍රතිශතයක් කඩයිම් ලකුණු සීමාව ඉක්මවා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා..

පසුගිය වසරේ සැප්තැම්බර් 15 වනදා පැවති මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports