අවමංගල්‍ය උත්සවයකට යන්න ගිය නඩයට වුනු බිහිසුනු අකරතැබ්බය ගැන සම්පූර්ණ කතාව මෙන්න… තත්ත්වය බරපතලයි..!

කියන්න යන්නේ තවත් බිහිසුණු අනතුරක් ගැන ඇසෙන කතාවක්..

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල පල්ලම අසල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා..

බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන්..

කටුනායක කර්මාන්තශාලාවේ සේවකයෙකුගේ අවමංගල උත්සවයකට සහභාගි වීම සඳහා මෙම පෞද්ගලික බස් රථය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට ගොස් ඇති අතර එම ගමන සඳහා තිස්පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී තිබෙනවා..

මෙම අනතුරෙන් එම සේවක සේවිකාවන්ගෙන් සිව් දෙනකු තුවාල ලබා තිබෙන අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි එම ස්ථානයේ සිටි පුද්ගලයකුත් සඳහන් කළේ..

බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයේ සිටි පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් පොළොන්නරුව සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා..

පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මින්නේරිය පොලිසිය වෙත රැගෙන යෑමට නියමිත බවයි මින්නේරිය පොලිසිය සඳහන් කළේ.

Copied

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 46 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 515 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 104 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 873 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 188 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 839 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්