“මම මගේ ඇඟම ප්ලාස්ටික් සර්ජරි කරලා හැදුවා…මොකද මිනිස්සු ආස ලස්සන දේටනේ…” නරක චිත්‍රපටවලට මුලු ශරීරයම වෙනස් කළ ලංකාවම දන්න සුරූපී තරුණියක් කියන කතාව…

“සමහරු ඉන්නවා තමන්ගේ දුවව අම්මව අඳුරන් නැති අය…ඒත් එයාලා කියන විදිහට ඒක තමයි ලිංගික නිදහස..මේක මගේ පාට්නර්ගේ අයිඩියා එකක්. අඩුම එයා මගේ හස්බන් එහෙමත් නෙවෙයි. එයාට මම කියන්නෙ පාට්නර්..”

එයත් මට එහෙම තමයි කතා කරන්නේ… අපි දෙන්නගේ ක්ලෝස්ම කෙනා ශිවා. එයා ටැමිල් කොල්ලෙක්. අයිටී කරපු එකෙක්. ඌ තමයි මුලින්ම මගෙයි පාර්නර්ගෙයි වීඩියෝ එකක් මුලින්ම වෙබ් එකට දැම්මේ.

ඒක මාර විදිහට වයරල් වුණා. ඒ වීඩියෝ මාසයක් විතර ගියාම මිලියනයක් විතර බලලා…අපේ වැඩේ සාර්ථකයිනේ ඒ කියන්නේ… දිගටම මේක කරන්න පටන් ගත්තෙ එහෙමයි..”

සුරූපී තරුණියගේ දිග කතාව, කෙටියෙන් කිව්වොත් එහෙමයි…

එයාට පොඩි අවස්ථාවක් දෙමුද? මොකද කියන්නෙ… මේක ටිකක් අසභ්‍යයි… 18+

“මේ වැඩේ කරන්නෙ අපි තුන්දෙනා විතරක් නෙවෙයිනේ. තව ගොඩක් අය ලංකාවේ ඉන්නවා. එක එක නම් වලින් එයාලා ඉන්නවා. මම ඉන්නේ …. දාගෙන. ඒන්ජල්ලා නම් ගොඩයි. සමහරු කැත අම්මණ්ඩිලා. නමුත් ඒ අයත් වැඩේ ලස්සනට කරනවා.

අපිට ඉතින් කාගෙවත් ඇඳුනුම්කම් නැහැ.. තනියම අපි තුන්දෙනා කරගෙන යනවා.එඩිටින් එක කරන්නේ ශිවා. වෙලාවකට එයා කැමරාමන්… නැත්තම් අපි දෙන්නගේ විලන්….වෙලාවකට එයා පීසා ගේන කෙනා.. තව වෙලාවක අල්ලපු ගෙදර අයියා..නැත්තම් හස්බන් වැඩට ගියාම ගෙදරට පනින එකා…

අපිව අද වෙනකන් කවුරුත් දන්නවා කියලා මම හිතන් නෑ. කොහොමත් අපි වැඩි කාලයක් ලංකාවේ ඉන්න බලාපොරොත්තුවකුත් නෑ.ඉක්මණින් රටකට පනිනවා. ශිවායි පාට්නරුයි මායි මාර ෆිට්. පොඩි පොඩි දේට ඇරගත්තට අපි අතරේ ෆිට් එක නැති වෙන එකක් නෙවෙයි.මේක මහා පරිමාණෙන් කරන්නයි අපේ අයිඩියා එක තියෙන්නෙ. ආසාවට පටන් ගත්ත වැඩේ..

මම හිතන විදිහට සෙක්ස් කියන්නෙ නිදහසේ විඳින්න ඕනි ආර්ට් එකක්. ඒක මහා අමුතු මැජික් එකක් නෙවෙයි.අනික අපි මහා කාලයක් ජීවත් වෙන්නෙ නෑනේ. ඉන්න කාලේ ෆන් එකේ ඉන්න ඕනි කියලයි මම නම් හිතන්නේ.

මම මගේ ඇඟම ප්ලාස්ටික් සර්ජරි කරලා හැදුවා. මොකද මිනිස්සු ආස ලස්සන දේටනේ. ගොඩක් අපේ ෆෑන්ස්ලා ලංකාවේම අය.. එයාලා විවිධාකාරයි.සමහරු ඉන්නවා තමන්ගේ දුවව අම්මව අඳුරන් නැති අය…ඒත් එයාලා කියන විදිහට ඒක තමයි ලිංගික නිදහස..

මම නම් කියන්නෙ බණ අහන රටක් කිව්වට ගිහින් ඔය කමෙන්ට් ටිකක් බලන්න ඕනි සංසාරේම එපා වෙයි…අපේ උපාසක මහත්වරු සිල් ගන්න විදිහ දැක්කොත්…”

ඉතින් ඒ කතාවට තාවකාලික විරාමයක්…සමහරවිට ආයෙම හමුවෙනකන්…

Hiru Gossip

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 46 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 522 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 106 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 877 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 191 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 839 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්