ඇෆ්ගන් ක්‍රිකට් පිරිමින්ට විතරද ? ඔන්න සීමා කඩමින් ඇෆ්ගන් කාන්තාවන්ද ක්‍රිකට් කන්ඩායමක් හදලා..

2021 වසරේ දී අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය යටතට ගැනීමත් සමග එරටින් පලාගිය ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේදී එක්වී ක්‍රිකට් කණ්ඩායමක් ද පිහිටුවාගෙන තිබේ.

එම කණ්ඩායම පළමුවරට මෙල්බන්හි පෙරේදා (29) පැවති ක්‍රිකට් තරගයකට ද ක්‍රීඩාකර ඇත.

Cricket Without Borders XI කණ්ඩායම සමගින් ඔවුන් මෙම තරගය ක්‍රීඩා කර ඇති අතර, මෙය ආධාර එක්රැස් කිරීමේ පුණ්‍ය තරගයක් ලෙසින් පවත්වා තිබේ.

මෙම තරගය ක්‍රීඩාකිරීමෙන් පසු Afghanistan Women’s XI කණ්ඩායමේ නායිකා නහිඩා සැපන් පවසා ඇත්තේ, අධ්‍යාපනය සහ ක්‍රීඩාව ඇෆ්ගනිස්තා කාන්තාවන්ට විවෘත කිරීමට මෙම තරගය පණිවුඩයක් වනුඇති බවයි.

ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය විසින් අත්පත්කර ගැනීමත් සමග එරට කාන්තාවන්ට නිර්දය ලෙස දැඩි සීමා පැනවීය.

එහිදී කාන්තාවන්ට ක්‍රීඩාව සහ අධ්‍යාපනය තහනම් කළේය.

මේ හේතුවෙන් සිය ගණන් ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රීඩිකාවන් ලොව විවිධ රටවලට පලා ගියේය.

ඒ අනුව වසර තුනකට පෙර ඇෆ්ගනිස්තානයෙන් පලා ආ මෙම ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔවුන්ගේ පළමු තරගයට මෙලෙස ක්‍රීඩා කර ඇත.

මේ වනවිට ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් ලෙස පදිංචිව සිටියි.

Copied

  • Related Posts

    IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

    IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

    මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!

            මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 325 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 94 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 657 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 84 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 965 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1319 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…