සමහර සුභ පැතුම් කියවනකොට කඳුලුත් ආවා. උපන් දිනය දා සතුටින් පිනා ගිය යුරේනි එක පාරටම සමාජ මාධ්‍යට ඇවිත් කියපු අපූරු කතාව මෙන්න

යුරේනි කියන්නේ මලක් වගේ ලස්සන නිළියක් … එයාගේ ලස්සන වගේම … සුන්දර හදවතටත් හුඟාක් අය ආදරේ කරනවා… පහුගිය දවසක ඇගේ උපන්දිනය තිබුණා…

ඔයාලා දන්නවාද … එදා එයාට හිතාගන්නවත් බැරි තරම් ලොකු ආදරයක් ලැබිලා…

ඉතිං අපි හැමෝම ආදරේ කරන සුරංගනාවියක් වගේ ලස්සන යුරේනි ඒ ගැන සංවේදී සටහනක් එයාගේ ෆේස් බුක් එකේ සටහන් කරලා තිබුණා…

ඒ මෙන්න මෙහෙමයි…

උපුටා ගැනීම…

මම ලොකුවට උපන්දිනය සමරන කෙනෙක් නෙමෙයි .

මම අන්තිමට කියලා birthday party එකක් ගත්තේ මගේ 21වෙනි උපන්දිනයයි.

හැබැයි මෙදාපාර උපන්දිනය මම හිතුවෙවත් නැති විදිහට ගොඩක් අය මාව සැමරුවා.

එකෙන් කවදාවත් නැති වෙනමම සතුටක් ලැබුවා…ඔයාලා ගොඩදෙනෙක් මට හදවතින්ම සුභ පතලා තිබුනා.

සමහර සුභ පැතුම් කියවනකොට කදුළුත් ආවා කවදාවත් මාව සජීවිව දැකල නැති ඔයාල දෙන මේ ආදරයට …

මගේ උපන්දිනේ දවසේ මාව සතුටු කරපු මගේ යාලුවන්ට සහා මට සුභ පැතුම් එවපු හැමකෙනෙක්ටම ගොඩාක් ස්තුති .

එ මට දෙන ආදරයට ස්තූති.මගේ 2025 අවුරුද්ද වාසනාවන්ත වසරක් වේවි කියලා හිතනවා ඔයාලගේ ආශිර්වාද එක්ක. ඉතිං ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි . ඔයාල හැමොටමත් 2025 අවුරුද්දේ ඉලක්ක හීන වලට යන්න , සතුටින් ඉන්න ලැබෙන්න විශ්වයෙන් පිහිට ලැබේවා ….

උපුටා ගැනීම අවසන්…

මෙහෙම තමයි ඇය හැමෝටම ස්තූතියි කියලා… ලියපු විදිහ… බලන්නකෝ ඇය කොච්චර නිහතමානීද කියලා…

Copied

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 35 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 378 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 88 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 832 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 826 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්