අද සහ හෙට රට අඳුරට යන හැටි මෙන්න

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඊට අදාළ යෝජනාව මහජන..

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමුකර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එම යෝජනාවට අනුව අද (10) සවස සහ හෙට (11) සවස පැය එකහමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුවෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සහ 09.30 දක්වා කාලය තුළ සමස්ත දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මකවෙන බවයි විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් වැඩිදුරටත් පවසා සිටියේ

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports