පේරාදෙණිය ෆයිනස් කැලයක ඇති වුනු ගින්න…

පේරාදෙණිය ගලහ මාර්ගයේ 9 කනුව ආසන්නයේ ෆයිනස් කැලයක ගිණි ගැනීමක් ඇතිවී තිබෙනවා. මෙම ගිනිගැනීම  (10) පස්වරු 07:05ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසනවා. කෙසේනමුත්, මේ..

පේරාදෙණිය ගලහ මාර්ගයේ 9 කනුව ආසන්නයේ ෆයිනස් කැලයක ගිණි ගැනීමක් ඇතිවී තිබෙනවා.

මෙම ගිනිගැනීම  (10) පස්වරු 07:05ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසනවා.

කෙසේනමුත්, මේ පිලිබදව මහනුවර වනරක්ෂණ දෙපාර්තමෙන්තුව දැනුවත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports