දිනිති සංගීත් ජෝඩුව කියන්නේ හරිම ලස්සන ආදර්ශමත් ජෝඩුවක්… අලුත් අවුරුද්දේ ඒ දෙන්නා කරපු තවත් වටිනා පිං අතේ වැඩක්..

දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ අද කාලේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක් සහ හරිම ලස්සන ආදරණීය යුවලක්… ඉතිං කාලෙන් කාලෙට පුවත් මවන මේ දෙන්නා..

දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ අද කාලේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක් සහ හරිම ලස්සන ආදරණීය යුවලක්…

ඉතිං කාලෙන් කාලෙට පුවත් මවන මේ දෙන්නා ගැන අද කියන්න යන්නේ හරිම ආදරණීය දෙයක්…

ඒ තමයි මේ දෙන්නා පසුගියදා නව වසරේ පාසල් යාම සදහා අගහිගකම් තිබුන දුප්පත් ළමුන් දෙදෙනෙක්ට පිහිට වෙලා තිබුනා. ඔවුන් ඒ ලමුන් දෙන්නට අවශ්‍ය සියලුම පාසල් උපකරණ ලබා දීලත් තිබුනා. මේ වගේ දේවල් ඉතිං ඇත්තටම වටින වැඩ… ජනප්‍රියත්වය වගේම ඒ නිහතමානීත්වයත් අපි ඇත්තටම අගය කරන්න ඕනි.

මේ අවස්ථාව ගැන බුද්ධියගම ධම්මසේන ස්වාමින් වහන්සේ මෙහෙම වදාල සිටියා…

” පාසල් ගමන නැවති තිබුන මේ දරුවෝ දෙදෙනාට මේ නව වසරේ පාසල් යෑම සදහා සියළුම පාසල් බඩු බාහිරාදිය දිනිති වල්ගමගේ මහත්මියත් සංගීත් සතරසිංහ යන දෙපලගේ ධන පරිත්‍යාගයෙන් පරිත්‍යාග කරනවා. 2025 වර්ශය සැපසේ ගෙවන්න මේ පින හේතු වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports