,

පවුලේ හැමෝම එකතු වුනාම මොන තරම් ලස්සනද ? රුකාන්ත – චන්ද්‍රලේඛා පවුලේ විශේෂ දවසක් හැඩ වුනේ මෙහෙමයි..

න්ද්‍රලේඛා පෙරේරා සමගින් රූකාන්ත ගුණතිලක කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය කලාකරු යුවලක්.. ඒ දෙදෙනා බොහෝ කලක පටන් සංගීත ක්ෂේත්‍රයේ තම අණසක පතුරවාගෙන..

න්ද්‍රලේඛා පෙරේරා සමගින් රූකාන්ත ගුණතිලක කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය කලාකරු යුවලක්..

ඒ දෙදෙනා බොහෝ කලක පටන් සංගීත ක්ෂේත්‍රයේ තම අණසක පතුරවාගෙන ඉන්න යුවළක්..

දරුවන්ගෙන් සතුට පිරී ගිය මොවුන්ගේ කැදැල්ලේ බැලූ බැලුවද සංගීතයම විතරක් තියෙනවා කිව්වොත් ඒ කතාව නම් හරියටම හරි..

උප්පත්තියෙන්ම එන සංගීත හැකියාවත් එක්ක, මේ කලා පවුල තව තවත් ඉදිරියට ගෙනියන්නබොහෝ දෙනෙක් දැන් මග බලාගෙන ඉන්නවාඔන්න ඉතින් එයාලා හැමෝම එක දවසක මෙන්න මේ විදිහට මුණගැහිලා..

ඒ අපූරු මතක යොහාන් පේරා මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණ පොතේ සටහන් කරලා තිබුණා..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports