රෝසමල් කුමාරයා එක්ක සමරන මුල්ම ආදරවන්තයින්ගේ දිනය.. බලන්නකෝ ජැක්සන් පවුලේ තවත් ලස්සන ආදර කතාව ගැන මේ ඇසෙන පුවත…

හැඳින්වීම් අනවශ්‍ය ඉතාමත් ජනප්‍රිය යුවළක් තම මාධවී කසුන් කියන්නේ… එයාලා දෙන්නා අපේ රටේ ඉන්න ජනප්‍රිය තරු යුවළක්… ඉතිං එයාලාගේ ආදරණීය හුරතල් පුංචි පුතු එක්ක ආදරවන්තයින්ගේ..

හැඳින්වීම් අනවශ්‍ය ඉතාමත් ජනප්‍රිය යුවළක් තම මාධවී කසුන් කියන්නේ…

එයාලා දෙන්නා අපේ රටේ ඉන්න ජනප්‍රිය තරු යුවළක්… ඉතිං එයාලාගේ ආදරණීය හුරතල් පුංචි පුතු එක්ක ආදරවන්තයින්ගේ දිනය සමරමින් ලස්සන පින්තූර කිහිපයක් මුහුණු පොතට එකතු කරලා තිබුණා… ඒවගේම හරිම ආදාරණීය සටහනකුත් එකතු කරලා තිබුණා… මෙන්න මේ විදිහට…

උපුටාගැනීම….

අපි දෙන්නා හාහාපුරා අපේ රෝසමල් කුමාරයා එක්ක සමරන මුල්ම ආදරවන්තයින්ගේ දිනය මේ…හමු වෙලා තියේද හැබෑ ආදරේ? හැබෑ ආදරේ ඔයාව හිටියටත් වඩා ඉහලට ඔසවනවා මිසක් වට්ටන්නෙ නෑ … ඔයාව පුදුම කරවමින් දෙනවා මිසක් උදුරගන්නෙ නෑ… හිත හදනවා මිසක් හිත පෙළන්නෙ නෑ… ඔයා වැටෙනකොට, පසුබට වෙනකොට දිරිමත් කරනවා මිසක් බාල්දු කරලා හෑල්ලු කරන්නෙ නෑ… ආත්මවිශ්වාසය වඩවනවා මිසක් ආත්මාර්තකාමී වෙන්නෙ නෑ… හැබෑ ආදරේ ගැන මතකයකටත් පුළුවන් ඔයාට සතුටක් ගේන්න… හැමෝටම ජීවිත කාලෙ ඇතුලත හැබෑ ආදරේ විඳගන්න ලැබේවා!
They say when God gives you a son, it’s because you deserve to know what true love is. Happy Valentines Day 2025!
උපුටාගැනීම අවසන්…

බලන්නකෝ එයාලගේ ලස්සන…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports