ශ්‍රි ලංකා සුපිරි ක්‍රිකට් තරුව අවිශ්කගේ පවුලට එදා හරිම විශේෂ දවසක්..

හිනාවෙන් ඒ දඟකාරකම්වලින් ඔහුගේ ලෝකය මේ වෙනකොට පිරී ගිහින්.. ඉතින් මේ විශේෂ දවස කොහොමද සමරන්නේ නැතුව..? ඔහු ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන ක්‍රිකට් ක්‍රීඩකයෙක්.. ඒ ආදරණීය..

හිනාවෙන් ඒ දඟකාරකම්වලින් ඔහුගේ ලෝකය මේ වෙනකොට පිරී ගිහින්..

ඉතින් මේ විශේෂ දවස කොහොමද සමරන්නේ නැතුව..?

ඔහු ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන ක්‍රිකට් ක්‍රීඩකයෙක්.. ඒ ආදරණීය කැදැල්ල එයාලගේ පුංචි අමුත්තාට පුළුවන් වෙලා..

මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ දවස ගැන කතාවක්.. අවිශ්ක ප්‍රනාන්දු, සහ ඔහුගේ ආදරණීය බිරිඳ එක්වෙලා හරිම අපූරු විදිහට එයාලාගේ පුංචි පුතා Jaikoගේ උපන්දිනය පසුගිය දිනක සමරලා තිබුණා..

ඉතින් කවදාවත් අමතක නොවෙන ඒ පුංචි පුතාගේ පළමු උපන්දිනයට අවිශ්ක මෙන්න මේ වගේ අපුරු සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports