,

” මගේ ලස්සන රෝස මල.. මගේ හිතේ ඔයාට තියෙන ආදරේ දවසින් දවස පැයෙන් පැය වැඩි වෙනවා.. ” රටක් ආදරේ කල සමිතාට ලැබුනු අපූරු සුබපැතුමක්…

චිරන්ත ගුණවර්ධන… සමිතා මුදුන්කොටුව.. ඒ ආදර කතාව බාධක විවේචන බොහෝමයක් මැද ගලාගෙන ආපු අතිශය සුන්දර ආදර කතාවක්. මොන මොන කතාව කිව්වා වුණත්, මේ දෙන්නා ඒ..

චිරන්ත ගුණවර්ධන… සමිතා මුදුන්කොටුව..

ඒ ආදර කතාව බාධක විවේචන බොහෝමයක් මැද ගලාගෙන ආපු අතිශය සුන්දර ආදර කතාවක්.

මොන මොන කතාව කිව්වා වුණත්, මේ දෙන්නා ඒ කිසිවක් තඹේකට මායිම් කරන්නේ නැහැ.

ඔහුන් දවසින් දවස විවේචන වලින් ශක්තිමත් වෙනවා.

ඒ අතරේ අද ආදරවන්තයින්ගේ දිනය දා චිරන්ත ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.

අලුත්ම ජායාරූපයකුත් එක්ක චිරන්ත සිය ෆේස් බූක් ගිණුමට අද සටහනක් එක්කර තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports