ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ 13 වෙනි දරුවා ගැන ඔහුගේ සිව්වෙනි බිරිඳ කියන මේ කතාවෙන් ලොවක්ම කැළඹෙයි…

රහසක් සේ තබාගන්නට හිතුවත් මේ වෙනකොට ලෝකයේ බොහෝ දෙනා ඒ ගැන දැනගෙන..

මේ කියන්න යන්නේ ඊලොන් මස්ක් ගැන තවත් කතාවක්.. බිරින්දෑවරු තිදෙනෙක් ඉන්න ඔහුගේ සිව්වැනි ආදර කතාව ගැන මේ වෙද්දී ගොඩක් දෙනෙක් කතා වෙනවා.. ඒ ඇය ඔහුට දාව තවත් දරුවෙකු ප්‍රසූත කලා යැයි පැතිරයන කතාවත් සමගයි..

ඊලෝන්ගේ 13වන දරුවා බවයි, එම බිළිඳා බිහිකළ Ashley Saint පවසන්නේ.. ඇය, සිය X ගිණුමේ සටහනක් එක්කරමින් කියා සිටියේ “මාස පහකට පෙර මම ලෝකයට අලුත උපන් බිළිඳෙකු පිළිගත්තා. පියා ඊලොන් මස්ක්..” කියායි..

කොහොම වුණත් මේ තරම් කාලයක් ඔවුන් එය රහසක් ලෙස තබාගෙන තිබුණා…

මේ කතාව කොහොම වුණත් ලෝක ප්‍රකෝටිපති ලැයිස්තුවේ ඉහළින්ම සිටින ඊලොන්ට දශක දෙකක් තුළ විවිධ කාන්තාවන් තිදෙනෙකු හරහා දරුවන් 12 දෙනෙකු බිහි කළ කර ඇති බව ලෝකයට රහසක් නෙවෙයි…

  • Related Posts

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 258 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 47 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 665 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1058 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 12 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 98 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…