නයනාගේ උපන්දිනයට සුබපැතූ ගයත්‍රි සංවේදී වෙයි… සම්පූර්ණ විස්තරේ මෙන්න.

යාලුවෝ කියන්නේ අහසේ තාරුකා වගේ… එයාලා දුරින් හිටියත් එළිය දෙනවා… ජීවිතේට ලස්සන මතක එකතු කරනවා… මේ කියන්න හදන්නේ ඒ වගේ ලස්සන මතක හදවතේ ගැඹුරින් තියාගෙන ඉන්න යාලුවෝ දෙන්නෙක් ගැන කතාවක්…

ඔව් ඔ‍යාලා දැනටමත් දන්නවානේ ඒ කවුද කියලා… නයනා.. ගයාත්‍රී … තමයි ඒ දෙන්නා… අද නයනාගේ උපන්දිනය… ඉතිං ඇයට සුබ පතලා ගයාත්‍රී නයනා ගැන ලියලා තිබ්බේ මෙන්න මේ විදිහටයි…

උපුටා ගැනීම…

හොඳ යාලුවෙක් කියලා කියන්නේ කෙනෙක්ට සහෝදරියක් වගේ. සහෝදරයෙක් වගේ? ඉතින් අපිට පුළුවන්නම් අවුරුදු ගණනාවක් යාළුකමක් පවත්වාගෙන යන්න ඇත්තටමයි මමයි හම්බෙලා අපි දෙන්නගෙ යාළුකමට මෙය අවුරුද්දට අවුරුදු තිහක් වෙනවා. එතකොට අපේ වයසෙන් හරියටම හතරෙන් තුනක්ම අපි යාලුවෝ හැටියට ඉඳලා තියෙනවා. ඉතින් ඇත්තටම මගේ ජීවිතයේ මගේ ළඟට විවිධාකාර යාළුවො වගේ යාළුවො වේසයෙන් මගේ ළඟට ආපු ගොඩක් අය ඉන්නවා. නමුත් ඒ කවුරුත් මගේ යාළුවො වුණෙත් නෑ. මට කවදාවත් යහපතක් කළෙත් නෑ. නමුත්….
ඉඳහිට පොඩි පොඩි හිත් අමනාපකම් තිබුණත්,අපි ඉඳ හිට කතා නොකර හිටියත්,අපි නිතරම හමු නොවුනත්,ඉස්සර වගේ නමුත් අපේ හිත්වල තිබිච්ච බැඳීම ඒ වගේමයි. ඉතින් කවුරු මගේ ලෝකෙට ආවත් අපේ ලෝකවලට කවුරු ආවත් මං තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා. හැමදාමත් මගේ ලෝකේ මගේ ජීවිතේ මට යාළුවෙක් හිටියා නං එ යාළුවා නයනා විතරමයි. ඒකට හේතුව මොනවා විදියකින්වත් මොනම හේතුවකටවත් අපි දෙන්න කතා නොකර ඉන්න කාලෙක උනත් ඇය මට අපහාස කලෙත් නැහැ. මම ඇයට අපහාස කලෙත් නැහැ. ඒකට හේතුව ඇය කවුද කියලා මමත් මම කවුද කියලා එයත්. මං හිතන්නේ ඒ වගේ බොන්ඩ් එකක් තිබුන නිසා.
අද වෙනකොට නයනත් ගොඩක්කාර බහුලයි. මමත් කාර්යබහුලයි. අපේ ඇත්තටම අපේ දරුවන්ගේ වැඩවලදී කාර්යබහුලයි අපේ ව්‍යාපාර කටයුතුවලත්. ඒ නිසා අපිට වෙනදා වගේ විනෝද වෙන්න එළියට යන්න හම්බවෙන්න වෙලාවක් නැහැ. නමුත් අපි විශේෂ අවස්ථානවල තිබුණ ගැහෙනවා. ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේට හමුවුණු හොඳම හමුවීම තමා මට නයනව හමුවීම. මං හිතන්නේ ඒ යාළුකම හැමදාම තියේවි. මේ ලගදිම ගත්ත පින්තූරයක්. මම හිතන්නේ වෙනදටත් වඩා අපි යාළුකමෙන් එකතු වෙලා ඉන්නවා කියලයි. හැමදාම මේ යාළුකම තියාගන්න මම උපරිම උත්සාහ දරනවා.
ඔයාට නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබෙන සුභම සුභ උපන්දිනයක් ම වේවා තෙරුවන් සරණයි.

උපුටාගැනීම අවසන්…

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 43 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 619 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 129 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 714 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 90 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 1016 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…