සීයා තාත්තගේ ආශිර්වාද එක්ක පුංචි මිණිබිරී අලුත් ගමනක් යයි. ඇන්තනී පවුලේ තවත් විශේෂ දවසක් ගැනයි මේ කතාව…

එනතුරු ඒ අය ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න ඇති.. ඇන්තනී පවුලේ මීළඟ පරම්පරාවේ ආරම්භක සාමාජිකාව ඇයයි.. අඛිල සහ එමීගේ ආදරණීය දියණිය සකී ආරන්‍යා, ඔන්න ඇගේ ජීවිතයේ..

එනතුරු ඒ අය ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න ඇති.. ඇන්තනී පවුලේ මීළඟ පරම්පරාවේ ආරම්භක සාමාජිකාව ඇයයි..

අඛිල සහ එමීගේ ආදරණීය දියණිය සකී ආරන්‍යා, ඔන්න ඇගේ ජීවිතයේ තවත් එක් විශේෂ දවසක් ගැනයි මේ විදිහට කියන්න යන්නේ..

මේ පුංචි දෝණි එයාගේ පාසල් ගමන පටන්ගෙන තිබුණේ පසුගිය දවසකයි..

සකීගේ ඒ ලස්සන දවසේ මෙන්න හැමදාටම මතකයේ තියෙන්න මෙන්න මේ වගේ ආදරණිය ඡායාරූප පෙළක් ඔවුන් සමාජමාධ්‍යට එකතු කරලා..

මෙන්න බලන්නකෝ ආදරණීය චූටි දෝණි සීයා තාත්තාගේ ආශිර්වාදයත් අරගෙන පාසල් ගිහින් තිබුණ අපූරුව..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports