ලොව කඩවසම්ම තරුණයා ගැන ඇහුවොත් ඔබත් පුදුම වෙයි. ලෝකේ කෙල්ලෝ පිස්සු වට්ටපු BTS තරුව එතරම් කඩවසම්ද ???

ජනප්‍රිය කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS සාමාජික කිම් ටෙහ්යුන්ග් (Kim Taehyung) හෙවත් ‘වී’ (V) සුප්‍රසිද්ධ සුපිරි තරු කිහිප දෙනෙකු අභිබවා යමින් ‘ලෝකයේ කඩවසම්ම පිරිමියා” බවට පත් ව තිබෙනවා.

‘වී’ යනු ඔහුගේ පෙනුමෙන් මිලියන ගණනක් ආකර්ශනය කළ කඩවසම් තරුණයාය. දැනට දකුණු කොරියානු හමුදාවේ නිත්‍ය සේවයට සමබන්ධ වී සිටින වී, මේ වසර අගදී නැවත පැමිණීමට නියමිතය.
ටෙක්නෝ ස්පෝර්ට්ස් විසින් නිකුත් කරන ලද ලැයිස්තුවට අනුව, වී මෙම කිරුළට හිමිකම් කියන්නේ හොලිවුඩ් තරු බ්‍රැඩ් පිට්, ටොම් කෲස් සහ රොබට් පැටින්සන් මෙන්ම බොලිවුඩ් සුපිරි තරුවක් වන රිතික් රෝෂන් සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ද අභිබවා යමිනි.

හොලිවුඩයේ සුපිරි නළු බ්‍රැඩ් පිට් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවෙනවා. ලැයිස්තුවේ තුන්වෙනි ස්ථානයේ පසුවන්නේ හොලිවුඩයේ සාර්ථක නමක් දිනාගත් සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නළුවෙක් වන රොබට් පැටින්සන්ය.
කැනේඩියානු නිරූපන ශිල්පියෙක් සහ නළුවෙකු වන නෝවා මිල්ස් මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. බොලිවුඩයට ආවේණික ග්‍රීක දෙවියකුගේ පෙනුම නඩත්තු කරන රිතික් රෝෂන් ලෝකයේ කඩවසම්ම පිරිමින් අතර පස්වැන්නාය.

කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ ද ලොව කඩවසම් පිරිමින්ගේ ලැයිස්තුවේ හයවැනි ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි.

ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළුවෙකු වන හෙන්රි කැවිල් ද වඩාත්ම කඩවසම් මිනිසුන් අතරට ඇතුළත්. මිෂන් ඉම්පොසිබල් තරුව ටොම් කෲස් ද ලොව කඩවසම්ම පිරිමින් දසදෙනා අතර සිය නම රැක ගැනීමට සමත් වී තිබෙනවා.
අනෙකුත් නම් කිරීම් අතර බ්‍රැඩ්ලි කූපර් සහ ඩේවිඩ් බෙකම් ද සිටී

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 49 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 695 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 146 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 752 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 95 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 1057 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…