” දෙමව්පියන් දරුවන්ට හිතින් ආදරේ කලාට මදි. ආදරේ පෙන්නන්න. එය දරුවන්ගේ මානසික ශක්තිය වැඩිකරන්න හේතුවක්.. ” චන්දන සූරියබණ්ඩාර කියපු සුපිරිම කතාව මෙන්න…

චන්දන සූරියබණ්ඩාර කියන්නේ මාධ්‍ය කරණයේ කවුරුත් ආදරේ කරන විශිෂ්ඨ මාධ්‍ය වේදියෙක්.. පසුගියදා ඔහුට වුනු සිද්ධියක් ගැන ඔහු මෙහෙම කියනවා… ” ඊයේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ දරුවන්..

චන්දන සූරියබණ්ඩාර කියන්නේ මාධ්‍ය කරණයේ කවුරුත් ආදරේ කරන විශිෂ්ඨ මාධ්‍ය වේදියෙක්.. පසුගියදා ඔහුට වුනු සිද්ධියක් ගැන ඔහු මෙහෙම කියනවා…

” ඊයේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ දරුවන් පිරිසක් එක්ක සංනිවේදන කුසලතා සහ පෞරුෂය සංවර්ධ- -නය ගැන වැඩමුළුවක නිරත වුණා. එහිදී මම ඇහුවා දරුවන්ගෙන් ” දැන් ඕගොල්ලන් ලොකු වෙනකොට අම්මල තාත්තල ඕගොල්ලන්ව වැළද ගන්නෙ නෑ නේද ?

ඒත් කී දෙනෙක්ට හිතෙනවද ඒ ගොල්ලො ඔයාව වැළද ගන්නව නම් හොදයි කියල?” මම හිතුවෙ නැති ප්‍රතිචාරයක් මට ලැබුණා. ඒ ශාලාවේ හිටපු හැම දරුවෙක්ම වගේ දෙසැරයක් නොහිතා අත ඉස්සුවා. මොකක්ද ඒකෙන් කියවෙන්නෙ? දරුවො කොයි තරම් තරුණ වුණත් විශ්ව විද්‍යාලයේ ගියත් තවමත් දෙමව්- -පියන්ගේ උණුසුමට ආදරෙයි. ඉතින් හැම දෙමව්- -පියෙකුටම පුලුවන් වයස ගැන නොහිතා දරුවන්ට ආදරය දෙන්න. ඔවුන්ට හිතෙන් ආදරය කලාට මදි. ආදරය පෙන්වන්න. දරුවන් වැළදගන්න. එය දරුවන්ගේ මානසික ශක්තිය වැඩි කරන්න හේතුවක්!!

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports