අහසටයි පොලොවටයි එකට එකතු වෙන්න පුළුවන්ද ? මේ ඒ වගේ වෙනස් දෙන්නෙක් එකට එකතු වෙලා ගෙවන ලස්සන ආදර කතාවක්..

ඉසුරු සහ නිම්නා කියන්නේ මේ දවස්වල ලංකාවම ආදරේ කරන ටික්ටොක් තරු දෙකක්… ඉතිං මේ දෙන්නා ආදරේ ගැන කියන්නේ හරිම ලස්සන කතාවක්… ගැලපෙන්නම ඕනි නෑ ගලපගෙන..

ඉසුරු සහ නිම්නා කියන්නේ මේ දවස්වල ලංකාවම ආදරේ කරන ටික්ටොක් තරු දෙකක්…

ඉතිං මේ දෙන්නා ආදරේ ගැන කියන්නේ හරිම ලස්සන කතාවක්…

ගැලපෙන්නම ඕනි නෑ ගලපගෙන ජීවත් වෙන එකයි වැදගත්

” නිම්නයි මායි කියන්නේ අහසයි පොලවයි වගේ කිසිම ගැලපීමක් නැති දෙන්නෙක්. අපි දෙන්නා අඳුනගෙනත් දැන් අවුරුදු 10 කට කිට්ටුයි. බැඳලා අවුරුදු 4ක්. නිම්නා වෙජිටේරියන්. මම එහෙම නෑ. මම අහන්නේ පරණ කාලේ සිංදු මෙයා ඉංග්‍රීසි සිංදු අහන්නේ. ඉතිං අපි දෙන්නා දෙවිදිහක් කියලා තේරුම් අරන් අපි ජීවත් වෙනවා. මං කැමති දේකට නිම්නා කවදාවත් අකමැති වෙන්නේ නෑ ඒවගේම නිම්නා කැමති දේකට මං අකමැති වෙන්නේ නෑ. එතකොට හරි ලේසියෙන් පවුල් ජීවිතේ ගතකරන්න පුලුවන්…”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports