මහ මුහුදත් සලිත කරවූ ඇගේ හැඩ දැක්කද ?

තරින්දි ප්‍රනාන්දු කියන්නෙ පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. ක්ෂේත්‍රයේ නිහතමානී චරිතයක් වූ ඇය කෙටි කාලයකින්ම කවුරුත් දන්න අඳුනන..

තරින්දි ප්‍රනාන්දු කියන්නෙ පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. ක්ෂේත්‍රයේ නිහතමානී චරිතයක් වූ ඇය කෙටි කාලයකින්ම කවුරුත් දන්න අඳුනන කෙනෙක් බවට පත් වුණා.

තරින්දිගේ ප්‍රේම කතාව නිමවූ බව ඇය මෑතක පුවත්පතකට වගේම සම්මුඛ සාකච්ඡා කිහිපයකදීත් පවසා තිබුණා ඔබට මතක ඇති.

ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වුණු තරින්දි ප්‍රනාන්දු පසුගිය කාල වකවානුවේම ඇය සහ ඇගේ පෙම්වතා වන ඉසුරු හෙට්ටිආරච්චිගේ ආදරය දෙදරා යෑම ගැන සමාජ මාධ්‍යවල වගේම විද්‍යුත් මාධ්‍යවලද විවිධ ආන්දෝලනාත්මක කතා පැතිර ගියා.

කෙසේ වුවත් පසුගිය දෙනෙක ඇය කරන ලද පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ තමන් දැන් තනිකඩ කෙනෙක් බවයි.

ඇය අපූරු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා.

තරින්දි…හැකියාවෙන් රූපයෙන් ලංකාවේ ඉස්සරහින්ම ඉන්න ලස්සන සුන්දරියක් ….

ඒ වගේම, ඇගේ විලාසිතා නිසාත් තරින්දි ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියයි.. ඉතින් ඔන්න ඇය පසුගිය දවසක මෙන්න මේ වගේ ලස්සන විලාසිතාවකින් සුන්දර වෙරළ තීරයක අපට දැකගන්න ලැබුණා..

සාගරයේ ලස්සන බලන ගමන් එයා හිනාවෙනකොට ඒ මුතු හිනාවේ ලස්සන බලන්නකෝ…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports