පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව(කොප්) හමුවට ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂාට පැමිණෙන ලෙස දැනුම්දී ඇත.ජාතික තරුණ සේවා සභාව විසින් ඉකුත් ජනාධිපතිවරණ සමයේ මුදල් වැය කිරීම සම්බන්ධව සොයා බැලීම සම්බන්ධව ඇයගෙන් තොරතුරු ලබාගැනීමට මෙලෙස කැඳවීමේ ලිපියක් යැවූ බව කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.2022 සහ 2023 වසර වලදී ජාතික තරුණ සේවා සභාව විසින් අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කර ඇතැයි විගණකාධිපති ජෙනරාල්වරයා විසින් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන්ව තිබීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරන බවද කෝප් සභාපතිවරයා පැවසීය.කෝප් කම්ටුව හමුවට පැමිණෙන ලෙස ඇයට කළ දැනුම්දීමට පිළිතුරු ලිපියක් එවමින් සඳහන් කර ඇත්තේ අසනීපව සිටින නිසා සහභාගීවීමට නොහැකි බව යැයිද කෝප් සභාපතිවරයා කීවේය.ඉදිරි කෝප් කමිටු රැස්වීමක් සඳහා නැවත ඇයට කැඳවීමේ ලිපියක් යවන බවද කෝප් සභාපතිවරයා සඳහන් කළේය.
ජනප්‍රිය නිළියක් වන රිතූ ආකර්ෂාවත් කෝප් කමිටුවට කැඳවලා… විස්තරේ මෙන්න…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව(කොප්) හමුවට ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂාට පැමිණෙන ලෙස දැනුම්දී ඇත.ජාතික තරුණ සේවා සභාව විසින් ඉකුත් ජනාධිපතිවරණ සමයේ මුදල් වැය කිරීම සම්බන්ධව..
Previous Post
Next Post
Leave a Reply
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed













