අපොන්සු පවුලට අලුත් සාමාජිකයෙක් ඇවිත්.. කවුද මේ අලුත් කෙනා…

පවුලක්.. ඒ විතරක් නෙවෙයි..

ඔවුන්ට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා..

ජයසේකර අපෝන්සු වගේම අවන්ති අපෝන්සු, අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා තරු යුවලක්..

ඔන්න ඉතින් දැන් අවන්ති අපෝන්සු මිත්තනියක් වෙලා.. ඇගේ ආදරණීය දියණියගේ කිරි සිහිනය සැබෑවක් වෙන ඒ මොහොතේ අවන්ති වගේම ඇගේ සැමියාත් දියණිය කාව්‍යා එක්කම ඉඳලා..

ඉතින් ඒ පවුලට අද මොනතරම් සතුටු ඇතිද..?

ඒ සතුට මෙහේ ඉඳලා විඳගන්න ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපෝන්සු මෙන්න මේ වගේ සටහන එක්ක ඡායාරූප පෙළක් ඔහුගේ මුහුණු පොතට එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි..

“රායා තමයි අපේ කණ්ඩාය අලුතෙන්ම එකතු උන දයාබරයා.. අවන්ති අපොන්සු තමයි මගේ ලොකු නංගි, එයාගේ දුව තමයි කාව්‍යයා හින්දි නිළියන් පරාදයි ඇගේ සුරූපිකමට.. ඉතිං කාව්‍යාට මම ආමන්ත්‍රණය කරන්නෙ පිංකි කියලා.. මම කිපවිටක් නිර්මාණවල රඟපාන්ඩ එන්ඩ කිවුවා ජයා මාමා ෂාරුක්ඛාන් මේන් රෝල් නම් එන්නමි කිවුවා ඔන්න එයාට ෂාරුක් හම්භඋනා ඔහු තමයි පහන්..
ඒ ලවු ස්ටෝරිය ඉවර උනේ අති උත්කර්ෂවත් විවාහ උත්සවයකින් විවාහයෙන් පස්සෙ පහන් කාව්‍යයා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා.. රායා..ලැබෙන්ඩ ඉද්දි දුවට උදවු කරන්ඩ අවන්ති ඇගේ දයාබර සැමියා යගත් ජයසූරිය මස්සිනා එක්ක ඔිස්ට්‍රෙිලියාවට ගියා මේ ඉන්නේ රායා… ලැබිචිච වාසනාවන්ත දරු උපත දුවේ පහන් පුතේ රායා සමග සියල්ලෝටම නීරෝගීභව දීර්ඝායුෂ සතුට අතිව්ශිස්ඨ ජයග්‍රහණය ජයා මාමා ගේ සටහන මෙන්න දුව..”

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 46 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 512 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 102 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 872 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 188 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 839 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්