Month: February 2025
-

පවුලේ හැමෝම එකතු වුනාම මොන තරම් ලස්සනද ? රුකාන්ත – චන්ද්‍රලේඛා පවුලේ විශේෂ දවසක් හැඩ වුනේ මෙහෙමයි..
න්ද්රලේඛා පෙරේරා සමගින් රූකාන්ත ගුණතිලක කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය කලාකරු යුවලක්.. ඒ දෙදෙනා බොහෝ කලක පටන් සංගීත ක්ෂේත්රයේ තම අණසක පතුරවාගෙන
-

මන්දාරම් කතාවේ.. සඳ කින්නරාවී.. මගේ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ… රටම ආදරේ වොල්ගා ආයෙමත් මනාලියක් වෙයි.
වොල්ගා කල්පනී කියන්නේ කලා ලෝකයේ කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්.. ඇයගේ විවිධාකාර ඡායාරූප එකතු ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය හරහා අපට දැක ගන්න පුළුවන්.. මේ අන්න
-

ෂාරුක්ද ? චන්නද ? හැට පැන්නත් ලස්සනම තාමත් කොල්ලා වගේ ඉන්නේ කවුද ?
ෂාරුක් ඛාන් ඉපදුණේ 1965 නොවැම්බර් 02 වැනිදා. ෂාරුක් ඛාන් කියලා ගහෙන් ගෙඩි එන්නා වාගේ නිකන්ම ලිව්වේ මුළු ලෝකය පුරාම කෙරුම්කාරයෙක් වෙච්ච ඔහු ගැන අමුතුවෙන් නාම
-

කාන්තාවකගේ දේහ ලක්ෂණ වලින් කියවන රහස් ගැන දැන සිටියාද ?
කාන්තාවක දොඩමලු නොවී සිටියත් ඇගේ ඉරියව් හැසිරීම්වල රිද්මය රටාව හරහා ඇගේ ස්වභාවය මැනවින් පැහැදිලි කර ගැනීමට හැකි වනුයේ සිරුරේ භාෂාව ප්‍රගුණ කර තිබීමෙන්ය. ස්ත්‍රී දේහ
-

චරිතාංග නිලියක් ලෙස මම සමහර ආකර්ශනීය දර්ශන වල රඟ පෑවා.. තරින්දිගෙන් ආන්දෝලනාත්මක කතාවක්…
ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය සම්මානනීය රංගන ශිල්පී තරින්දි ප්‍රනාන්දු. ඇය පුංචි තිරයට විතරක් සීමා
-

බොලිවුඩයෙන් ලැබූ ඇරයුම පවා ප්‍රතික්ෂේප කල ලංකාවේ සුපිරි නිලියගේ කතාව මෙන්න…
දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් පසුව රංගනයට පිවිසි අවිශ්කා උමයංගනි බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්තේ දෙරණ සංගීතේ ටෙලි නාට්‍යයේ රන්දිමා මිස් ලෙසය. වර්තමානය වනවිට බොහෝ
-

අධිෂ්ඨානය සහ කැපවීම තියෙයි නම් මොනවද කරන්න බැරි… සුලු සේවිකාවක් ලෙස සිටි ඇය අද ඇවිත් තියෙන ගමන ඇහුවොත් ඔයත් පුදුම හිතෙයි
අධිෂ්ඨානය සහ කැපවීම මත දෛවය පරාජය කරන්නට සමත්වන්නන් වත්මන් සමාජයෙන් විරළව හමුවේ. මේ පුවත ගාල්ලෙන් වාර්තා වූ එවන් දිරිය කාන්තාවක් පිළිබඳවය. ඇය දෙදරු මවක් වන
-

මේ ෆොටෝ බලලා මං ගැන හැමදේම තීරණය කරන්න එපා… කේ සුජීවා ගෙන් රසිකයින්ට සැර කතාවක්…
ඇය ගොඩක් ජවසම්පන්න කාන්තාවක්.. ජීවිතයේ වැටෙන තැන් දහසකදී නැගිටින්න ඇයට පුළුවන් වුණේ ඒ හින්දා.. කේ.සුජීවා, අපේ රටේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක්.. කිසිදා කවුරුත්
-

ඇහැලියගොඩ සංගිත ප්‍රසංගයක් අතරතුර මුහුණ දුන් සිදුවීමක් නිසා හදවතේ ගායකයා කනස්සල්ලෙන්.. ගායනයත් අතහරින බවට ඉගියක්…
ඇහැලියගොඩ පැවැති සංගීත ප්‍රසංගයකදී ඇතිවුණු සිදුවීම වැනි සිදුවීමක් යළිත් ඇතිවුවහොත් තමන් ගී. ගායනය අත්හරින බවට චාමර වීරසිංහ විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ. එය
-

ලොවම කැලඹූ ටයිටන් සබ්මැරීනයේ අවසන් හඩ පටය එළියට
ගිලී ඇති ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා ගොස් අනතුරට පත් “ටයිටන්” නම් කුඩා සබ්මැරීනයේ අවසන් හඬ පටය එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. සැතපුම්
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












