Month: February 2025
-

සාදයේ නටමින් සිටි තරුණියකට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න
විවාහ මංගල උත්සවයකට සහභගී වී නර්තනයේ යෙදෙමින් සිටිය දී තරුණියක් හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක
-

කැන්ගරුවන් මට්ටු කරන්නට එක්දින සටනට එන සිංහයෝ රංචුව මෙන්න.
ඔස්ට්‍රෙලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත තරග දෙකකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්
-

පේරාදෙණිය ෆයිනස් කැලයක ඇති වුනු ගින්න…
පේරාදෙණිය ගලහ මාර්ගයේ 9 කනුව ආසන්නයේ ෆයිනස් කැලයක ගිණි ගැනීමක් ඇතිවී තිබෙනවා. මෙම ගිනිගැනීම (10) පස්වරු 07:05ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසනවා. කෙසේනමුත්, මේ
-

ඩෑන් ප්‍රියසාද් පොලිස් අත්අඩංගුවට…
සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිකුත් කර තිබූ වරෙන්තුවක් අනුව, අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි
-

දිනක්ෂි ප්‍රියසාද් අතගහපු අලුත්ම වැඩේ මෙන්න… මේක නම් සුපිරියක් වගේ…
දිනක්ෂි ප්‍රියසාද් 2025 අවුරුද්දෙ හා හා පුරා කියල අලුත්ම සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එනව. ඒ ‘රෝස ආදරේ’. වැඩි කතා නැතිව අපි දිනක්ෂිගෙන්ම මේ ගැන අහල
-

නාන්න වඩාත් සුදුසුම වෙලාව උදේ ද? හවස ද?
නාන්න වඩාත් සුදුසුම උදේ කාලයේද? නැතිනම් රාත්‍රී කාලයේ කියලද? ඔයා හිතන්නේ මෙකක්ද? මේ ප්‍රශ්නේ ඔයාගේ යාළුවන්ගෙනුත් අහලා බලන්න. සමහරෙක් කියයි ‘‘උදේ නාන එක තමයි වඩාත්ම
-

පුංචි තිරයේ අහිංසකාවිය.. තාමත් එදා වගේමයි…
යශෝධා විමලධර්ම… ඇය පුංචි තිරයේ අහිංසකාවිය කියලයි හැමෝම කියන්නේ… ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ජනප්‍රියම තාරකාවක් වුණු ඇය රංගන දක්ෂතාව අතින්ද ඉහළින්ම සිටින රුවැත්තියක්… ඇගේ නිහතමානීකම සහ අව්‍යාජත්වය
-

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඇය තාමත් එදා වගේමයි…
හේවාමද්දුම කියන්නේ අපට ඉන්න ලස්සනම ලස්සන රංගන ශිල්පිනියක්… ඒ වගේම ඇය එක ලෙස කාගෙත් ආදරය දිනාගත්ත සුරූපිනියක්…. ඇයගේ ලස්සන ඇස්… මුතු හිනාව හරිම සුන්දරයි… බලන්නකෝ
-

ලොව හොඳම සංචාරක නගරය සිගිරිය වෙයි. සම්පූර්ණ විස්තරේ මෙන්න
2025 වසරේ ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගර අතර පළමු තැනට සීගිරිය පත්ව තිබෙනවා. මිලියන 360කට අධික පිරිසක් පරිශීලනය කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය සීගිරීය
-

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔබත් වද විදින කෙනෙක්ද ? මෙන්න එය ක්‍රමවත් කරන්න පුළුවන් ක්‍රමයක්..
නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය කියන්නේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. මෙම අක්‍රමවත් කාල පරිච්ඡේදයන් කාන්තාවන්ගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇති කරනවා. එය භයානක රෝග සඳහා
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












