Month: February 2025
-

මේ කවුද කියලා අදුරගන්න පුළුවන්ද ? ඔන්න ඇයත් විවාහ වෙලා..
“Sanam Teri Kasam” මතකද ඒ සංවේදී චිත්‍රපටය.. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ පකිස්ථානු නිළියක් වන Mawra Hocne ගැනයි මේ කතාව මෙන්න ඇය සුන්දර මනාලියක් වෙලා..
-

හැමෝම ආදරේ කරන ඒ සුපිරි නලුවාට ඔන්න වරෙන්තු නිකුත් කරලා..
නොදන්නා කෙනෙක් නැති තරම්.. මොකද්ද මේ ඔහු ගැන ඇසෙන ආරංචිය… වංචා නඩුවක් සම්බන්ධයෙන් බොලිවුඩ් නළු සෝනු සූඩ්ට එරෙහිව පන්ජාබ් අධිකරණයක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර
-

රටක් ආදරේ කරන දෙන්නගේ මංගල දිනයේ නොදුටු දසුන්, ඔයාලත් බලන්න කැමතිද ?
දෙදෙනාගේ විවාහයේ තවත් බොහෝ සුන්දර දසුන් ගණනාවක් මේ වෙද්දී සමාජමාධ්‍ය තුළ සැරිසරනවා.. ගයාන් – පූජනී කියන්නේ හරිම ආදරණීය යුවලක්.. ඒ දෙන්නාගේ විවාහට සැමරුම් අවස්ථා ගණනාවකින්
-

සජීව ප්‍රසංගය අතරතුර ලෝක ප්‍රසිද්ධ ගායක සෝනු නිගම්ට ඇබැද්දියක්… බලන්නකෝ වෙලා තියෙන දේ
ලොවක් ආදරය කරන ගායන ශිල්පියෙක්.. මේ කියන්න යන්නේ සෝනු ගැන ඇසෙන තවත් එක දුක හිතෙන ආරංචියක් ගැන කතාවක්.. සෝනු නිගම්, පසුගියදා පූනේ හි පැවති සජීවී
-

අම්මෝ… කොහොමද තරින්දිගේ හැඩ.. එයා නම් පිස්සුවක් නේද ? මෙන්න හොට්ම හොට් ෆොටෝ ටිකක්…
තරින්දි ප්‍රනාන්දු කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක්… ඒ වගේම ජනප්‍රිය තාරුකාවක්… ඇය ජනප්‍රියයි වගේම දක්ෂතාවයෙනුත් තම කුසලතාවන් නිරූපනය කරන සුරූපිනියක්…. සඳක් වගේ ලස්සන සරාගී තරින්දිගේ
-

ඒ කඩවසම් කොල්ලගේ හිතේ නතර වුන කෙල්ල කවුද ? මෙන්න ඒ ගැන
කාගේත් ආදරය දිනාගත්ත මේ කඩවසම් කොල්ලට තරුණියන් මොන තරම් නම් කැමතියිද..? ඔහුගේ ජීවිතයට සුවිශේෂී වූ ඇය කවුද..? මේ කියන්නේ කවුරු ගැනද..? ඔහු ඉඳුවර සයාගී.. මෙන්න
-

ඒ අසහාය ගායන තරුව නිවි ගිය හැටි අදටත් ප්‍රෙහෙලිකාවක්.. මේ ඒ ගැන කතාවක්…
අදටත් අමරණීය බොබ් මාලේ… රුව දැක්කම මුළු ලොවම හඳුනන සුපිරි තරුව.. ඔහු අමුතු අපූරු සුන්දර මිනිසෙක්… ඔහුගේ විප්ලවීය ගීත ශෛලිය සහ සහ නිර්මාණයන් නිසා පුදුම
-

ට්‍රිප් ගිහින් මේ වැවෙන් නාන්න යනවා නම් කල්පනාවෙන්… ඔබ කියවිය යුතුම ලිපියක්…
පන්සලයි – වැවයි දාගැබයි’ කියන්නේ ලංකාවේ ජන සමාජය තුළ ප්‍රචලිත වූ අපූරු සංකල්පයක්. ඒ නිසාම එදා වගේම අදටත් ගම්මාන අවට ජීවත් වෙන බොහෝ දෙනකුගේ ජන
-

මහාචාර්ය නිලීකා මලවිගේට ලොවක් ඉදිරියේ ලැබුන පිලිගැනීම. ඇය අපේ රටට ආඩම්බරයක්..!
පසුගිය කාලේ ඇය ගැන ගොඩක් කතා ඇසුණා.. මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන අලුත්ම ආරංචියක්.. මහාචාර්ය නීලිකා මලවිගේ, පසුගිය කොරෝනා සමයේ ඇයගේ නම කාටත් සුපුරුදු
-

‘ ගොඩක් දුක හිතුනා ඒ මල්ලිගේ ෆෝන් එකේ අම්මා කියලා තියනකොට ‘ කවුද හිතුවේ ඔහුටත් ඒ ඉරණමම අත් වේවි කියලා …
ඇත්තටම දෛවෝපගත සිද්ධියක්.. ඔහු ඒ සිද්ධිය ගැන සංවේදී වෙනවා… ඒ විතරක් නෙවෙයි.. ඔහුට මේ අත්දැකීම හද සසල කරන්නක් වුණා.. අම්මෙක් , දරුවෙක් අතර මොන තරම්
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












