ඉෂාරා හොයලා දුන්නොත් ලක්ෂ 12ක් පොලිසියෙන් තෑගි…!

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී නමැති සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක..

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී නමැති සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් දෙන අයකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් දෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

විසිපස් හැවිරිදි සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් එම තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ 0718591727 දුරකතන අංකයට හෝ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ 0718591735 දුරකතනයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

තොරතුරු දෙන්නන්ගේ රහස්්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය දිගින් දිගටම විමර්ශන පවත්වමින් සිටී.

අතර ඉෂාරා සෙව්වන්දී සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාන රැසක් පොලිසිය පසුගිය දිනවල පරීක්ෂාවට ලක් කළේය.

සුජිත් හේවාජුලිගේ
ලංකාදීපය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports