දුක් සෝ සුසුම් මැද ඇයට තවත් විශේෂ දවසක්..!

දුක් සෝ සුසුම් මැද ඇයට අද විශේෂ දිනයක්… තිසුරි යුවනිකා..! ඇය අපි කවුරුත් ආදරේ කරන සුසන්තා චන්ද්‍රමාලියන්ගේ ආදරණීය දියණිය. සිය මව වගේම ඇයත් රංගන කෞශල්‍යයෙන්..

දුක් සෝ සුසුම් මැද ඇයට අද විශේෂ දිනයක්…

තිසුරි යුවනිකා..!
ඇය අපි කවුරුත් ආදරේ කරන සුසන්තා චන්ද්‍රමාලියන්ගේ ආදරණීය දියණිය. සිය මව වගේම ඇයත් රංගන කෞශල්‍යයෙන් ගෞරවාන්විත නමක් හදාගත් රසික හදවත් තුල වැජඹෙන අද කාලේ නිළියක්…

ඉතිං ඇයට ගෙවුනු දින කිහිපය ඇගේ ජීවිතේ දුක්බරම දින ටික කියලා ඔබට අමුතුවෙන් ලියන්න ඕනි නැ…

ඒ ඇයගේ ආදරණීය මෑණියන් අපි කවුරුත් ආදරේ කල සුසන්තා චන්ද්‍රමාලියන් සිය දිවි හැරදා යනවා.

ඉතිං තවමත් දුක් සෝ සුසුම් මැද ඉන්න ඇයට අද විශේෂ දවසක්… ඒ ඇයගේ ජන්ම දිනය අදට යෙදිලා තිබුන නිසා… ඉතිං ඇයගේ ආදරණීය මවත් අද ජීවත් වුනා නම් මේ උපන්දිනය ඇගේ මුලු පවුලටම හුගාක් සතුටු දවසක් වේවි..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports