තාම ලංකාවේ මනුස්සකම් ඉවර වෙලා නැ.. මේ කතාව ඇහුවොත් ඇහැට කඳුලක් එනවා සත්තයි..!

තාම ලංකාවේ මනුස්සකම් ඉවර වෙලා නෑ. මිනිස්සු ඉවර වෙලා නෑ …මේක කියවලා බලන්නකෝ පොඩ්ඩක්. සටහන, අදාළ මනුසත්කමින් පිරිපුන් ශ්‍රී ලාංකිකයාගේ. යාලුවනේ අද උදේ මම වැලිගම..

තාම ලංකාවේ මනුස්සකම් ඉවර වෙලා නෑ. මිනිස්සු ඉවර වෙලා නෑ …මේක කියවලා බලන්නකෝ පොඩ්ඩක්.

සටහන, අදාළ මනුසත්කමින් පිරිපුන් ශ්‍රී ලාංකිකයාගේ.

යාලුවනේ අද උදේ මම වැලිගම උදේ කෑම කන්න කඩේකට ගියා.මම බත් එක කමින් සිටින අතර රෝගී ගැහැනු දරුවෙක් සමග වයස අවු 60 පමන පෙනුම තියන අම්මා කෙනෙක් මගේ මේසයේ ඉතිරි පස වාඩි උනා,එයාලා එලවලු රොටි ගෙන්න ගෙන කන්න පටන් ගත්තා ,අර දුව කන අතර ශෝ කේස් එකේ තියනවෙන කෑමක් අම්මට පෙන්නනවා,ඒත් අම්මා කිට්ටු වෙලා දුවට මොකක් හරි කිවුවා,සමහරවිට සල්ලි නෑ කියලා කියන්න ඇති.,,,,,,මම කිවුවේ අම්මා අරගෙන දෙන්න මම සල්ලි දෙන්නම් කියලා.ඒත් අම්මා කිවුවා තේ එකක් බොන්නම් මේ කෑම ඇති කියලා,එයාලා තේ බොන අතරේ මම වේටර්ට කතා කරලා මෙයාලගෙ සල්ලිත් එක්ක මේකෙන් ගන්න කියලා රුපියල් 1000ක් දුන්නා,,,,, විනාධියකින් විතර වේටර් ආවා ඉහත සදහන් බිලත් එක්ක.මට බිලයි රු1000දීලා වේටර් වරයා ඉවතට ගියා මමබිල කියෙව්වා……..මට ඇහැට කදුලු අවා……..”මහත්තයා සල්ලි එපා බොහොම පින්” මම ඒ රුපියල් 1000 අර අම්මට දුන්නා.වෙවිල වෙව්ලා ඒ අම්මා සල්ලි ගත්තා මට එතනින් ඉක්මනින් අවා.මුදලාලිටත් ස්තුතියි කියාගෙන මම එලියට ආවා.කොතරම්හොද මිනිස්සු අපි අතර ඉන්නවද? ලද අවස්තාවේ ඔබත් පිනක් දහමක් කරගන්න.ස්තුතියි

Yenisey Lasantha C Perera

උපුටාගැනීමකි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports