සඳ වගේ දිලෙනා ඔයා මට ඕනා… ආසියාවේ ලස්සන කෙල්ල සංජානාට ලඟදිම මංගල සීනු ?

සංජානා ගමාරච්චි, ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. සංජානා ළඟදීම විවාහ වෙන්න ඉන්නවා කියන ඒ සුබ පණිවිඩය ඇයට ආදරේ කරන..

සංජානා ගමාරච්චි, ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

සංජානා ළඟදීම විවාහ වෙන්න ඉන්නවා කියන ඒ සුබ පණිවිඩය ඇයට ආදරේ කරන බොහෝ දෙනෙක්ට නම් අමුත්තක් නෙවෙයි නේ..

කොහොම වුණත් ඇගේ ඒ හීනයට දැන් නම් දින එන්න එන්නම ළංවෙනවා වගේ මෙන්න බලන්නකෝ සංජානා ඒ දවසට කලින් පවත්වපු bride to be party එකේ හැඩ..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports