ඇමරිකාවේ රහස් සේවයට ආ පුංචි ඒජන්ට් – පුංචි වීරයාගේ සිහින සැබෑ කරපු ට්‍රම්ප්ගේ හොඳ ලෝකයක්ම දැක්කේ එදා…

ඉතාමත් දරුණු රෝගයක් එක්ක පොරබැඳි දරුවෙකුගේ එකම සිහිනය වුණේ අමෙරිකානු ආරක්ෂක සේවයට එක්වීම… ඒ හීනය ඔහුව ජීවත් කළා කිව්වොත් නිවැරදියි… මේ අහිංසක කුඩා පුතුගේ සිහිනට..

ඉතාමත් දරුණු රෝගයක් එක්ක පොරබැඳි දරුවෙකුගේ එකම සිහිනය වුණේ අමෙරිකානු ආරක්ෂක සේවයට එක්වීම…

ඒ හීනය ඔහුව ජීවත් කළා කිව්වොත් නිවැරදියි…

මේ අහිංසක කුඩා පුතුගේ සිහිනට අමෙරිකාව පණදුන් හැටියි මේ කියන්න හදන්නේ…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමය පරිදි DJ නැමැති 13 හැවිරිදි පිරිමි ළමයෙකු අමෙරිකා එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස බඳවා ගෙන තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ආරක්ෂක සේවයට බැඳීමට දැඩි ආශාවකින් සිට ඇති මෙම දරුවා මීට වසර 06කට පෙර මොළය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳි අයෙක්.

මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරය වෙතත් එම රෝග තත්ත්වය මේවන විට සුව වී ඇති අතර ඔහුගේ ආශාවට අගය එක් කිරීමක් ලෙස මෙම දරුවාව එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ සේවයට බඳවාගෙන තිබෙනවා.

ඉතිං පුංචි DJට මොනතරම් සතුටු හිතෙනවා ඇද්ද?

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports