මේක තමයි මට ලැබුනු හොඳම තෑග්ග.. අගමැති හරිනිට උපන් දිනය දා ලැබුනු අපූරු සප්‍රයිස් එක…

තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකරන කාන්තාවක්..

ආචාර්ය හරිනි අමරසූරිය, එදා ඇගේ උපන්දිනයයි..

මොකද්ද මේ විශේෂ දවස.. ඒ මොහොතේ සිදුවුණේ කුමක්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක කතාවක්.. සහකම්පනයෙන් යුතු බුද්ධිමත් තාරුණ්‍යක් බිහි කිරීම වර්තමානයේ දැඩි අවශ්‍යතාවයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා…

ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති 44 වැනි ජාතික යෞවන සම්මාන උළෙලට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා… තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය , ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කළ ජාතික යෞවන සම්මාන උළෙල පැවැත් වුණා…

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්… මෙහිදී නර්තන, චිත්‍ර , රචනා, නිවේදන ඇතුලු අංශ 91ක් යටතේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 160 දෙනෙකු සම්මානයට පාත්‍ර වුණා…

මේ අතර ඊයේ දිනයට යෙදී තිබුණු අග්‍රාමාත්‍යවරියගේ උපන් දිනයට පැමිණි සිටි තරුණ තරුණියන් සුභපැතුම් රැසක් ලැබුණා… එහිදී යාපනයේ දමිළ තරුණියක් විසින් අග්‍රාමාත්‍යවරියට සමරු තිළිණයක් ලබාදුන්නා…

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 46 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 515 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 104 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 873 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 188 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 839 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්