මෙච්චර දවස් වතුර බිව්වට හරියටම වතුර බොන්න ඕනි වෙලාවේ දැනන් හිටියේ නෑ නේද ?

මිනිසාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්..

ඒත් අපි මොන වගේ වෙලාවටද ඇත්තටම ජලය පානය කරන්න ඕන..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඔබට වැදගත් වෙන කතාවක්..

නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් දන්නවාද ..? මස්පිඬු එහෙම පෙරලෙනවාද..? මේ වගේ කාරණා ගොඩක් ගැන ඔබ අසා ඇති.. ඒත් එහෙම වෙන්නේ ඇයි..? නිකමටවත් ඒ ගැන කල්පනාවට ආවේ නැත්නම් ඔයාට මේ ලිපිය කියවන එක ගොඩක් වැදගත් වේවි..

රාත්‍රි කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරිම අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැළකී සිටින්නේ වරින්වර නින්දෙන් අවදිවීමට වේ යන මතය දරමිනි.
ඔබ දන්නවාද මිනිසුන්ට රාත්‍රියේ මෙතරම් මූත්‍රා කිරිමට අවශ්‍ය ඇයි කියලා..ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේවි..
මන්ද ගුරුත්වාකර්ෂණය මගින් ඔබේ ශරීරයයේ පහලම කොටස ජලය රදවා තබාගනීයි…

දැන් ඔබ වැතිර සිටින විට ඔබේ පහල ශරීරය (කද ,කකුල් ආදිය )ඔබේ වකුගඩු සමග සම මට්ටමේ පවතී නම් එය වකුගඩුවලට ජලය ඉවත් කිරීමට පහසු වේ.
ඔබ දැනටමත් දන්නවා ශරීරයයේ විෂ ඉවත් කිරීමට ජලය පානය කිරීමට අවශ්‍ය බවයි..

නමුත් ,
ජලය පානය කිරීමට හොදම කාලය, වෙලාව දැන ගැනීම වැදගත් වෙනවා…

නිශ්චිත වේලාවක ජලය පානය කිරීම ,ශරීරයයට එහි බලපෑම් උපරිම කරයි…

1. අවදි වීමෙන් පසු වතුර වීදුරු 2ක් පානය කිරිම අභින්තර අවයව සක්‍රිය කිරිමට උපකාරී වේ.
2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් 1ක් ආහාර දිරවීමට උපකාරී වේ.
3. ස්නානය කිරිමට පෙර වතුර වීදුරුවක් පානය කිරිම 1ක් රුධිර පීඩනය අඩු කිරිමට උපකාරී වේ .(එය දැන සිටියේ කවුද ??)
4. ඇදට යෑමට පෙර වතුර වීදුරුවක් 1ක් පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය .(දැන ගැනීම හොඳයි )
5. ඊට අමතරව ,නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වලක්වා ගැනීමට උපකාරී වේ.
6. කකුලේ මාංශ පේශී සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබා ගැනීම සදහා ඔබව අවදි කරයි.

අන්තර්ජාලය ඇසුරෙන්..

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 36 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 392 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 89 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 833 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 828 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්