ඒ දුක්බර කතාවට දැන් මාස අටක්… බලන්නකෝ.. රටක් ආදරේ කරපු එයා දැන් ආයෙමත් නැගිටිනවා…

සුජීවා.. ඇය රටම හඳුනාගත්තේ නිදහසේ කාලය ගතකරන තැනැත්තියක්… ඒ වගේමයි, සුන්දර නිහතමානී කලාකාරිණියක් විදිහටත් ඇයව බෝහෝ දෙනා හඳුන්වනවා.. ඒත් දැන් ඇය ගැන ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්….

සුජීවා.. ඇය රටම හඳුනාගත්තේ නිදහසේ කාලය ගතකරන තැනැත්තියක්…

ඒ වගේමයි, සුන්දර නිහතමානී කලාකාරිණියක් විදිහටත් ඇයව බෝහෝ දෙනා හඳුන්වනවා.. ඒත් දැන් ඇය ගැන ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්..

ඒ සිදුවුණේ මොකද්ද..? තවමත් ඒ දවස, ඒ සිද්ධිය නිසා බොහෝ දෙනෙක් කම්පනයෙන්.. මේ කියන්නේ ඇගේ කතාවයි.. අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ චිකාගෝ පන්නයේ ඒ වෙඩිතැබීමෙන් ඇගේ පාදයකට දැඩි හානිසිදුවුණා..

දැන් ඇය මාස කිහිපයක සිට සුවය ලබා ඇති අතර තවමත් ඔහුගේ වියෝවූ සැමියාගේ මතකයෙන් ඇය පීඩාවට පත් වෙලා..

කොහොම වුණත් සුජීවාට ඉක්මන් සුවය අපිත් ප්‍රාර්ථනා කරනවා.. ඒ එක්කම ධර්මයත් එක්ක ඇය ජීවිතයේ යථාර්ථය තේරුම්ගන්න ගොඩක් උත්සාහ කරනවා.. ඒ නිසා ඇයට ඉක්මනින් නැවතත් සුපුරුදු විදිහට සතුටෙන් ජීවත්වෙන්න පුළුවන් වේවි..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports