පාර දිගෙත් දාලා ගියා. කිසිම විනයක් නැ.. මේ වගේ අයව ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනි. ” දුශේනිට පාර දිගේ අධ්‍යක්ෂකත් හොඳටම දෙහි කපයි…

පාරදිගේ නාට්‍යයටත් ඔයදේම කලා.නිෂ්පාදකයා විදින පාඩුව,අධ්‍යෂක ඇතුළු අනෙකුත් ශිල්පීන් විදින අපහසුතාවය ගැන මේ අයට කිසිදු තැකීමක් නෑ.ස්වභාව ධර්මය එයාට නිසිදඩුවම් දේවි.එදාට තේරේවි තමන් කළ දේ..

පාරදිගේ නාට්‍යයටත් ඔයදේම කලා.නිෂ්පාදකයා විදින පාඩුව,අධ්‍යෂක ඇතුළු අනෙකුත් ශිල්පීන් විදින අපහසුතාවය ගැන මේ අයට කිසිදු තැකීමක් නෑ.ස්වභාව ධර්මය එයාට නිසිදඩුවම් දේවි.එදාට තේරේවි තමන් කළ දේ හරිද වැරදිද කියලා.කොච්චර හොඳට රඟපෑවත්, කොච්චර ලස්සන වුණත් විනයක් නැත්නම් එයාගෙන් ඇති වැඩක් නැහැ.

සදුන් රාජකරුණා, මහේෂ් සත්සර මද්දුමාරච්චි, ලලිත් වසන්ත කියන්නෙ ක්ෂේත්‍රයේ නමක් තියාගෙන ඉන්න දැවැන්තයෝ තුන්දෙනෙක්.ඔවුන් කවදාවත් තමන්ගේ නිර්මාණයට හානි කරගන්නේ නැහැ.කරන්නම දෙයක් නැතිකමට මේ දේ කරන්න ඇති.මොකද පාරදිගේ නාට්‍යයට දීපු වදටික මට හොදට මතකයි.පාරදිගේ ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් කරන්න ඕන නිසා මම පුදුම ඉවසීමෙන් වැඩ කලේ.ඒත් අන්තිමට ඒ නාට්‍යයත් දාල ගියා.දුරකතනයටවත් ආන්සර් කලේ නෑ.නාට්‍යය අවසන් කරන්න එක දිනයක් දෙන්න කියල කුරුණෑගල ගෙදරට ගිහින් දවස් 3 ඉල්ලුවා.ඒ දුන්නෙත් නෑ.කොහොමහරි අන්තිමේ ප්‍රධන නලුවත් අධ්‍යක්ෂවරයත් අනෙකුත් ශිල්පීන්ගෙත් ඉල්ලීම නිසා ඇයගෙ පියා මැදිහත් වෙලා දර්ශන කීපයකට රූපගත කිරීම සදහා යොමු කලා.එසේ නොමැති වූවානම් කතාව අවසන් කරන්න වෙන්නෙ අසාර්ථක අවසානයකින්.

සියළු නිෂ්පාදකවරුත් අධ්‍යක්ෂකවරුත් එකතු වෙලා මේ වගේ අය ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න කටයුතු කරන්න ඕනේ.නැත්නම් අපිට නිර්මාණ රැක ගන්න බැරිවෙනවා.

මායාවි ටෙලි නාට්‍යය තවදුරටත් සාර්ථකව ඉදිරියට යාමට හැකි වේවායි මා සුභ පතනවා

– උපුටා ගැනීම පාර දිගේ නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතාගේ Facebook පිටුවෙන් –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports