” මම එක දවසයි පරක්කු වුනේ… එදා ටී දෙන සහෝදරයාට පවා වැදලා අඬලා සමාව ගත්තා..” මායාවි දුශේනිට තවත් ජනප්‍රිය නිළියක් දෙහි කපයි…

රංගන ශිල්පිනියක් විදියට අපි එනවා නම් අපේ ගුරුවරු අපි මේ ක්ෂේත්‍රයට එද්දිම අපිට අවවාද කලේ කවදාවත් කාගෙවත් කාලෙ කන්න එපා කියලා.. මේ අවුරුදු 15 ව..

රංගන ශිල්පිනියක් විදියට අපි එනවා නම් අපේ ගුරුවරු අපි මේ ක්ෂේත්‍රයට එද්දිම අපිට අවවාද කලේ කවදාවත් කාගෙවත් කාලෙ කන්න එපා කියලා..

මේ අවුරුදු 15 ව කාලසීමාව තුළ එකම එක දවසක් එක ළග නාට්‍යය දෙකක රූපගතකිරීම් නිසා නින්දගිහින් විනාඩි 40 ක කාලයක් හැම කෙනෙක්ම මගේ නිවස ඉදිරියේ ඉන්න සිද්ද උනා මම නිසා.

හැබැයි මම කොහොම හරි ඒ දවසේ තවත් රංගන ශිල්පිනියකට දුරකථන ඇමතුමක් දීලා ඇයගේ වාහනයේ ගිහින් වැදලා අඩලා හැම කෙනෙක්ගෙන්ම ( ටී දෙන සහෝදරයාගෙන් පවා) සමාව අරගෙන එක take එකෙන්ම වැඩේ ගොඩ දැම්මා..

ඒත් ඒ උන දේ තාම මතක් වෙද්දී හිතට වද දෙනවා අවංකවම.එහෙම අපි නිහතමානී වෙද්දී මේ දේවල් සිද්ද වෙනවා කියලා ගොඩක් දවස් ඉදලා ආරංචි වෙනවා..

නිලියකගෙයි රංගන ශිල්පීනියකගෙයි වෙනස දැන ගත්තා නම් එහෙම එයාලා අසාධාරණයක් කරන එකක් නෑ..

 

– ජනප්‍රිය රංගන ශිල්පිණී Shelon W Munasinghe –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports