වෙන් වෙලා හිටියත් ඒ දෙන්නා තාමත් දරුවන් වෙනුවෙන් එක්වෙනවා. මව්පියන්ගේ වගකීම් ගැන ගයත්‍රී කී ආදරණීය කතාව මෙන්න…

ඔවුන්ගේ විවාහ ජීවිතය ගැන ඇතමුන් විවිධ කතා කිව්වත්, ඔවුන් දෙදෙනාම ඒ තීරණය ඇතුළේ කල් ගෙවන්නේ සතුටෙන්.. ගයත්‍රී ඩයස් සහ චන්න පෙරේරා, කලකට ඉහතදී ලාංකීය කලාවට..

ඔවුන්ගේ විවාහ ජීවිතය ගැන ඇතමුන් විවිධ කතා කිව්වත්, ඔවුන් දෙදෙනාම ඒ තීරණය ඇතුළේ කල් ගෙවන්නේ සතුටෙන්..

ගයත්‍රී ඩයස් සහ චන්න පෙරේරා, කලකට ඉහතදී ලාංකීය කලාවට නැතුවම බැරි චරිත ද්විත්වයක් වුණා.. ඒ විතරක් නෙවෙයි, ඒ දෙන්නාගේ ආදර කතාව ගැන දැනගන්න ඒ දේවල් බෙදාහදාගන්න පවා ගොඩක් දෙනෙක් කටයුතු කළා..

කොහොම වුණත් අද වෙනකොට ඒ අය ගෙවන්නේ ටිකක් වෙනස් විදිහක ජීවිතයක්.. ඒ දෙන්නා වෙන් වෙන්ව ජීවත් වෙනවා කියලා අහන්න දකින්න ලැබුණට ගොඩක් වෙලාවට ගයත්‍රී වගේම චන්න විශේෂ අවස්ථාවලදී එකට එකතු වෙනවා..

ඒ ගැන ගයත්‍රී මේ ළඟදී දවසක සමාජමාධ්‍යයේ මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා.. ගයාත්‍රි මෙහිදී කියූ ප්‍රධානම දේ තමයි ඇය නැවතත් විවාහ වෙන්නට කිසිම අදහසක් නෑ කියන එක.. ඒ වගේම දරුවන්ගේ ජීවිත තවත් කෙනෙකු අතේ දෝලනය කරන්නේ නෑ කියලත් ඇය කියනවා..

කොහොම වුණත්, චන්න වගේම ගයත්‍රි අතර තවමත් හොඳ සබඳතාවක් පවතිනවා කියලා තමයි ඇය නම් කියන්නෙ.. මේ වෙන්වීම ඇතුළේ එයාලාට ලැබුණු එකම දේ මානසික නිදහස විතරයිලු..

දරුවන්ගේ දේවල් වගේම එයාලාගේ ජීවිතයේ විශේෂ අවස්‍ථාවලදී මේ දෙන්නා තවමත් එදා වගේම එකතුවෙනවා කියලා තමයි කොහොම වුණත් ඇය නම් කියන්නේ..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports