දිගටම හිටියා නම් ගොඩාක් ක්වීන්ස්ලා කැලේ… ලොවක් ආදරේ දිනාගත් ඇයට දැන් මොකද වුනේ..?

මම දැකල තියෙන පට්ටම ටොක්සික් ෆෑන් බේස් එක ඉන්නේ බොලිවුඩ් වල එකත් අර 2000 න් විතර පස්සේ ආව නළු නිළියන්ට එහෙම නැතුව අර 80 ,..

මම දැකල තියෙන පට්ටම ටොක්සික් ෆෑන් බේස් එක ඉන්නේ බොලිවුඩ් වල එකත් අර 2000 න් විතර පස්සේ ආව නළු නිළියන්ට එහෙම නැතුව අර 80 , 90 වල හිටිය මාධුරි , ජුහි , රවීනා , කරිෂ්ම , අයිශ්වර්යා ලට කවදාවත් එහෙම පට්ට ටොක්සික් ෆෑන් බේස් එකක් ඉදලත් නැ අදටත් නැ ඉන්දියාවේ බොලිවුඩ් වල වැඩිම ටොක්සික් ෆෑන් බේස් එක ඉන්නේ ආලියාට සහ දිපිකා ට විශේෂයෙන්ම දිපිකාට.සිනමා නිර්මාණයක් රස විදිමේ කලාව සියල්ලන්ටම අයිති දෙයක් එක එක කාලවලට එක එක අය එනවා යනවා එක ලෝක ස්භාවය. ඔය සඳහන් කල දෙදෙනාටම වඩා අති දක්ශ රංගන ශිල්පිනියන් ඕන තරම් බොලිවුඩය තුළ හිටියා තාමත් ඉන්නවා වාසනාවකට රගන්නේ නැ. හැබැයි ඔය කියන කිසිවක් කිසිම වේලාවක දමිළ සිනමාවට තියා අනික් කිසිම කර්මාන්තයකට අදාල නැ ගොඩක් ඉන්නේ තමන් කැමති කෙනා හෝ ආස කෙනාගේ ෆිල්ම් එකක් බැලුව තමන් කැමති දෙයක් ප්‍රකාශ කරා පාඩුවේ හිටියා ව්ය යුත්තේත් එකම තමයි අනිවාර්යයෙන්ම.

අශීන් සිනමාවට එන්නේ ඔය කාටත් කලින් ඇය රග නොපැ සිනමා කර්මාන්තයක් ඉන්දියාවේ නැති තරම් රග පෑ චිත්‍රපට සියල්ල අදටත් අති සාර්ථකයි එ කාලේ විචාරකයන්ගේ පැසසුමට ලක් වෙන්නේ අශීන් හින්දා තමයි ෆිල්ම්ස් හිට් වෙන්නේ කියලා සල්ලි අතින් අඩුපාඩුවක් නැති , උගත්කමේන් අඩුපාඩුවක් නැති , මම ආවේ අර පවුලෙන් මේ පවුලෙන් දෙඩවිලි නැති , බැඳල ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි , සන්නාමතානාපතිනියක් වශයෙන් බොහෝ දේ ලබා ඇති , රූපසම්පත්තියෙන් අඩුවක් නැති , දක්ශකමෙන් කිසිම අඩුවක් නැති අද හිටියා නම් ගොඩක් අයට කට උත්තරත් නැති අදටත් සිනමාවට පිවිසෙද්දි තබාගත් ජනප්‍රියත්වය එලෙසම තබා ගන්නට හැකි වුණ මොන චිත්‍රපටයකින් ආවත් පලවෙනි දවසේම හිට් එකක් දෙන්න පුළුවන් තාමත් එයි කියලා මිනිස්සු බලන් ඉන්න රියල් ක්වින් කෙනෙක් තමයි අශින් කියලා කියන්නේ.

තනියම හරි ෆිල්ම් එකක් හිට් කරන්න පුළුවන් නිළියක් තමයි සියල්ල ලබාගත් නිළියක් විදියට සැලකෙන්නේ. ඇය ලංකාවට පවා ඇවිත් මෙහෙ අසරණ දරුවන් ගැහැණු දරුවන් වෙනුවෙන් බොහෝ දේ කල කෙනෙක් එවා අදටත් වෙන දේවල් තාමත්. අයිශ්වර්යා රායි රූ රැජින වුණාට පස්සේ ලංකාව තෝරගන්නවා සංචාරයක් සඳහා ඇයත් ලංකාවේ දිළිඳු පවුල් අඩු ආදායම් පවුල් වලට උදව් උපකාර කරනව එ වෙනුවෙන් සංවිධාන පවා හදනව එ කාල වලදි එවා මාරම ප්‍රසිද්ධයි අදටත් අයිශ්වර්යාට අශීන් ට ලංකාවේ හොඳ ෆෑන් බේස් එකක් තාමත් ඉන්නේ අන්න එ හේතු කාරණා නිසාමයි.ඔවුන් ලංකාවේ විතරක් නෙවෙයි ලොවක ආදරය දිනාගන්නේ අන්න එ විදියට…

Copied

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports