විනූට එදා පුදුමාකාර දවසක්… උපන් දිනේ සමරන්න විශේෂ අමත්තෙකුත් ඇවිත්…

හැමදාමත් වගේ ඇගේ උපන්දිනය දවස ගොඩක් විශේෂ කරන්න විනූගේ යාළුවෝ හැම කෙනෙක්ටම පුළුවන් වෙලා.. මේ අන්න ඒ දවස ගැන ඇය කියලා තිබුණ කතාවක්.. විනූ උදානි..

හැමදාමත් වගේ ඇගේ උපන්දිනය දවස ගොඩක් විශේෂ කරන්න විනූගේ යාළුවෝ හැම කෙනෙක්ටම පුළුවන් වෙලා..

මේ අන්න ඒ දවස ගැන ඇය කියලා තිබුණ කතාවක්.. විනූ උදානි සිරිවර්ධන.. ලංකාවේ කවුරුත් කතා කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියගේ විවාහයෙන් පස්සේ ඇගේ හැම උපන්දිනයක්ම ගොඩක් විශේෂ වුණා..

ඒ ඇගේ ආදරණීය සැමියා නිසා කිව්වොත් හරි.. විනූගේ ආදරණීය සැමියා වගේම මෙදා ඇගේ මිතුරියන් ඇයව පුදුම කරන්න එකතු වෙලා.. කොහොම වුණත් ඒ මිතුරියන් අතරේ ඇගේ සහෝදරයින් ඉන්න එකත් ඇයට ගොඩක් විශේෂ වෙන්න ඇති..

මොකද විදෙස් ගතවෙලා හිටිය ඇගේ නංගි මෙදා ලංකාවට ඇවිත් තියෙන්නේ කාලෙකට පස්සේලු..

මෙන්න බලන්නකෝ ආදරණීයයන් පිරිවරාගෙන ඇය සැමරූ උපන්දිනයේ අපූරුව..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports