Month: March 2025
-

මොළය මියගිය තරුණ මවගේ අවයවවලින් තවත් දෙදෙනෙකුට ජීවිතය ලබා දීලා… අද දවසේ ඇසෙන උතුම් කතාව මෙන්න…
මොළය මියගිය කාන්තාවකගේ නීරෝගි අවයව ලබා ගැනීමට ක්ෂණිකව ඥාතීන් දැක්වූ කැමැත්ත අනුව සාර්ථක සැත්කමකින් මරණයේ අබියස සිටි රෝගීන් දෙදෙනකුට අවයව බද්ධ කර ඔවුන්ට ජීවත්වීමේ වාසනාව
-

විනාඩි 15න් දළු කිලෝ 8ක් නෙළලා.. තලවකැලේ රාජලක්ෂ්මි හොඳම දළු නෙලන්නිය වෙයි.
විනාඩි 15කින් අමු තේ දලු කිලෝ 08ක් කඩා රුපියල් ලක්ෂ හයක තෑගි මුදලක් දිනා ගැනීමට තලවකැලේ වැවිලි සමාගමට අයත් ග්‍රේට් වෙස්ටන් වතුයායේ ඇන්තනි ඉරේෂා රාජලෙච්චමි
-

” මම ඛෙන්තර පාලම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් ඉන්නකොට ‘ අම්මේ, අම්මේ’ කියල පොඩි පුතෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුණා.” ගඟට පැන්න දරුවන්ගේ මව බේරා ගත් වීර තරුණයා කී කතාව මෙන්න…
මේ කියන්න යන්නේ අපේ කාලේ තවත් වීරයෙක් ගැන… ඇත්තටම අපි කතා කරන්න ඕනි මෙන්න මේ වගේ සුන්දර මිනිස්සු ගැන… එතකොටයි රටක් උනත් තව තවත් මානුශීය
-

කාලෙකට පස්සේ ආයෙමත් ක්ෂේත්රයට එන අයිශාරා කී අමුතු කතාව මෙන්න…
අයිශාරා අතුකෝරාල හදිසියේ ම ලංකාවට ඇවිත්. අයිශාරා හදිසියේ ම ලංකාවට ආවේ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණයකට. ඔය අතරේ ඇය රංගනයෙන් දායකවුණු ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ
-

කිරි පුතාටත් මංගල සීනු ? ඒ දෙන්නගේ ලස්සන ජායාරූප එකතුවක් මෙන්න…
කියන්න යන්නේ තවත් විශේෂ දවසක් ගැන ඇසෙන ආදරණීය කතාවක් ගැනයි.. පසිඳු විතානගේ සහ රුක්ෂානා දිසානායක, අපි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්.. ඉතින්
-

ලෝකයේ ලස්සනම කෙල්ලෝ ඉන්න තැන් මෙන්න… ලංකාවට හිමි තැන දැක්කොත් පිස්සු හැදෙනවා…
ලස්සන කාන්තාවෝ දකින්න හැමෝම කැමතියි නේද? මේ සටහන කියවන්න හිතුනෙත් ඒකනේ… ලස්සන කියනදේ දකින කෙනා මත වෙනස් වෙන්න පුළුවන්.. ඉතිං මේ කියන්න හදන්නේ පොදු මතයක්
-

“අම්මව මගේ ළඟින් තියාගෙන එයා වෙනුවෙන් හැමදේම කරන්න ලැබුණු ඒ කාලේ හරිම ආදරණීයයි..” ජීවිතේ කවදාවත් නොදැණුනු ඒ තනිකම ගැන තිසුරි කිව්වේ මෙහෙම කතාවක්…
ගණනාවකට පස්සේ කියාගන්න බැරි දුකක් හිතේ හිරකරගෙන ඉන්න තිසුරිට සිද්ධ වෙලා.. මේ තරම් කාලයක් තමන්ගේ උපන්දිනය දවසේ වැඩියෙන්ම සතුටු වුණු ඒ ආදරණීය චරිතය ඇගේ ජීවිතයෙන්
-

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් සංචිතයට දැන් ශ්‍රි ලංකා ක්‍රීඩිකාවක්..!
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් සංචිතයට දැන් ශ්‍රි ලංකා ක්‍රීඩිකාවක්..! එංගලන්ත කාන්තා A කණ්ඩායම සමඟ පැවැත්වෙන T20 තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා කාන්තා A සංචිතයට ශ්‍රී ලාංකික
-

බජව් සංගීත නිර්මාණය කරපු කවුද මේ බයිලා සැන්ටි ?
“උඩබත්ගම විතානගේ පියරත්න”.මේ නම කලින් අහලා තිබේද ? බොහෝ දෙනෙකු මේ නම කලින් අසා නැතුව ඇති.එහෙමනම් “බයිලා සැන්ටි” කියන නම අසා තිබේද?ඔව් මේ නම බොහෝ
-

ජන මාධ්‍යයි ජඩ මාධ්‍යයි දෙකක්… බොරු කියන වෙබ් අඩවි නියාමනය කරන්න යයි…!
අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනමාධ්‍ය ප්රශස්ත මට්ටමට රැගෙන
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












