සමාජයේ ජීවත්වෙන හැම කෙනෙක් ගැනම මේ විදිහට හිතන්න පුළුවන් නම්, ඇත්තටම ඒක ගොඩක් වටිනවා..
සාරංග සහ දිනක්ෂි කියන්නේ අන්න ඒ බව හැමෝටම කියා දෙන ගමන් ජීවත් වෙන හරිම ආදරණීය පවුලක්..
පසුගිය දවසක මේ පුංචි පවුල විශේෂ කටයුත්තක් වෙනුවෙන් මහන්සි වෙලා තිබුණා. එයාලා එකතුවෙලා පන්සලට දානයක් සූදානම් කරලා. ඇත්තටම දිනක්ෂි කියන්නේ කතෝලික ආගමිකයෙක් වුණත්, ඇය තමයි මේ වගේ වැඩවලට මූලිකත්වය ගන්නේ.
සාරන්‍යා දෝණිත්, අම්මායි තාත්තයි වගේම හරි හරියට වැඩ.. මෙන්න බලන්නකෝ ඒ මොහොත මතකයේ රැදෙන්න දිනක්ෂි ඇයගේ මුහුණුපොතට එක්කළ සටහන..













