ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..?

මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා. 

කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න ලැබුණේ අන්න ඒ වගේ කතාවක්. හදවත් සංවේදී කළ මරණයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සටහන මෙන්න මේ වගේ. හදිසි හෘදයාබාධයකින් මියගිය තම සැමියා වෙනුවෙන් ලියැවුණු ඒ කඳුළු සටහන ඇත්තටම දකින ඕනෑම කෙනෙක්ගේ නෙතට කඳුළක් උනන දසුනක් වෙලා..

“ආදරය පුදුමය….
ආදරය හරි මිහිරිය…
ආදරය මහා බලගතුය…
ඒ බව වටහා ගත්තවුන් එකට අතගිලි බැදුන කළා..
අවුරුදු 19ක ඒ සුන්දර ආදර කතාවට කාගේ ඇස්වහක් වැදුනාදැයි නොදනී…
ඔහු තම ආදරණිය පතිනිය වෙනුවෙන් ,තම දරුවන් වෙනුවෙන් කරන්නට අවැසි යුතුකම් සියල්ල ඉටුකොට තබා….
සියල්ල හැර දා දෑස් පියාගන්නට මත්තෙන්, අවසන් සිතුවිලි අකුරු කොට ,ලිපියක් තම ආදරණීය බිරිදට ලියා තබා අවසන් ගමන් ගිය සුන්දර සහ අපුරු මිනිසෙකි…
හදවතේ තිබු ආලය මියෙන මොහොතේද එසේම වන්නට ඇත..නමුදු දෙවියන් සුන්දර, ලස්සන මල් කලින් නෙලා ගන්නා බැවින් ඔහුට යන්නම වන්නට ඇත….
දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ රුවම ඇති පුතකු ඔහු ඈ වෙනුවෙන් තබා කිසිවකුට අත නොපා ජිවත් විමට මග සරසා අවසන් නින්ද නිදා ගත් අපුරු මිනිසෙකි.
ඉතින් ඔබට නිවන් සුව පතමි.”

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    රාත්‍රී නින්දට යාමට පෙර කල යුතු දෙවල් මෙන්න බලන්න ඔබත් පුරුද්දක් ලෙස මේ දෙවල් කරනවද කීයලා..

    රාත්‍රී නින්දට යාමට පෙර කරගන්න පුළුවන් සරල හොඳ පුරුදු කිහිපයක් තියෙනවා. මේවා follow කළොත් නින්ද ගැඹුරු වෙන්නත්, ශරීරය හා මනස relax වෙන්නත් උදව් වෙයි.  1. Screen (Phone / TV) භාවිතය…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 288 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 90 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 653 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 83 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 961 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1317 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…