මේ කෙම් ක්‍රමය කරලා බලන්න හරියටම හරි..දෙහි බෑයක් මතට ලූණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස ක්ෂණයකින් රෝග 9ක් සුව කරගමු..

දෙහි බෑයක් මතට ලූණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස ක්ෂණයේ රෝග 9ක් සුව කරගමු. ලෙමන්, ගම්මිරිස් සහ ලූණු කියන්නේ අපි ආහාර රස කරන්න යොදාගන්න රසකාරකයන් විතරක් නෙවෙයි.මේ ද‍්‍රවය 3 සංයෝග කිරීමෙන් ලෙඩ රෝග රැසකට සහනය සලසා ගන්නත් පුළුවන්. මෙම සංයෝග ලොව පුරා විවිධාකාර රෝග තත්වයන් සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරනවා.ඇත්තටම අද කාලේ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගැනීම සහ ප‍්‍රතිකාර ගැනීම විශාල මුදලක් වැය වෙන වැඩක්.නිසා බොහෝ දෙනා ස්වාභාවිකව නිවසේදී හදාගන්න පුළුවන් ඖෂධ ගැනීමට පුරුදු වෙලා තියෙනවා.ලෙමන්, ගම්මිරිස් සහ ලූණු සංයෝගයෙන් සුවකරගන්න පුළුවන් රෝගී තත්වයන් මොනවාද කියලා දැන් අපි බලමු.

උගුරේ තුවාල සුවකර ගැනීමට.
ඔබේ උගුරෙ තුවාල හෝ සෙම්ගෙඩි තියෙනවනම් ලෙමන් යුෂ මේස හැන්දක්, කළු ගම්මිරිස් තේ හැඳි භාගයක් සහ ලූණු තේ හැන්දක් උණුසුම් වතුර වීදුරුවකට එකතු කරලා හොදින් කට සෝදන්න.මේ විදිහට දිනපතා මේ ඖෂධය පාවිච්චි කිරීමෙන් උගුරේ ඇතිවන සෙම්ගෙඩි සහ කැස්ස වළක්වා ගැනීමට පුළුවන්.

නාසයේ සිරවීම වලක්වා ගැනීම.
නාසයේ සිරවී ඇති විවිධ ද‍්‍රවයන් ඉවත්කර සහනය ලබා ගැනීමට මේ සංයෝගය භාවිතා කරන්න පුළුවන්. සමාන ප‍්‍රමාණ වලින් කුරුදු, ගම්මිරිස්, කරදමුංගු සහ දුරු අරගෙන හොදින් අඹරා ගන්න.මේ මිශ‍්‍රණය නහයට ලං කිරීමෙන් කිවිසුම් යන්න පටන් ගන්නවා. මේ මගින් නහයේ සිරවී ඇති ද‍්‍රවයන් ඉවත් කරගන්න ඔබට පුළුවන්.

පිත්තාශයේ එකතුවෙන ගල් (පිත්තාශ්ම) ඉවත් කර ගැනීමට.
ආහාර දිරවීම සඳහා ශ‍්‍රාවය වන දියර ඝන වීමෙන් සහ ඒවා පිත්තාශයේ තැන්පත්වීමෙන් පීඩා විඳින අය සිටිනවා. මෙම ද‍්‍රවයන් තිබෙන විට අධික වේදනාවක් දැනෙනවා. එයට හේතුව එමගින් ආහාර දිරවීමේ පද්ධතිය අවහිර කරනවා. මෙවැනි තත්වයක් ඇති උනාම සැත්කමකින් ඒවා ඉවත් කරන එක තමයි වයිද්‍ය විද්‍යාවේ තියන පිළියම.නමුත් මේ ගල් දියකර හැරීමට සමත් ස්වාභාවික ප‍්‍රතිකාරයක් තියෙනවා. ලෙමන් සහ ගම්මිරිස් සමාන ප‍්‍රමාණ වලිනුත්, ඒ වගේ 3 ගුණයක් ඔලිව් තෙලූත් එකතුකරල පානයක් සකස් කරගෙන බොන්න.

මුඛයේ ඇති තුවාල.
ඔබේ මුඛයේ තියෙන සුව නොවන තුවාල, පණු කැවිලි ආදිය සඳහා උණුසුම් වතුර කෝප්පයකට ලූණු තේ හැඳි එකක් එකතු කරගන්න කෑමෙන් පසු ලූණු වතුර මගින් කට සෝදලා දාන්න. මෙමගින් බැක්ටීරියා විනාශ කරලා සුව කිරීම වේගවත් කරනවා.

ශරීරයේ බර අඩු කරගැනීමට.
පහත ද‍්‍රව්‍ය සංයෝග කරලා ඔයාගේ බර අඩු කර ගන්න පුළුවන්. මෙමගින් පරිවෘර්තිය ක‍්‍රියාවලිය වේගවත් කරගන්න පුළුවන්. ගම්මිරිස් මේස හැඳි කාලක්, ලෙමන් යුෂ මේස හැඳි දෙකක් සහ මීපැණි මේස හැන්දක් උණුසුම් වතුර එකකට දියකරලා පානය කරන්න.ලෙමන් වල අඩංගු චදකහචයැබදක කියන සංඝටකය ශරීරයේ බර වැඩිවීම වළක්වනවා. ඒ වගේම මේදය දහනය කිරීමට හේතුවෙන ඉන්සියුලින් වල සංවේදීතාව වැඩි කරන්නත් මේ පානයට පුළුවන්

ඔක්කාරය සහනය සලසා ගැනීම.
උදරයේ ඇතිවන විවිධ අසනීප සඳහා ගම්මිරිස් මගින් සහනය සලසා ගන්න පුළුවන්. එමෙන්ම ලෙමන්වල තියෙන සුවඳ මගින් ඔක්කාරය වළක්වාගන්නත් පුළුවන්. ලෙමන් යුෂ මේස හැන්දක් සහ ගම්මිරිස් තේ හැන්දක් උණුසුම් වතුර වීදුරුවකට එකතු කර පානය කරන්න.

ඇදුම රෝගයට සුවය සලසා ගැනීම.
ඔබේ පවුලේ සාමාජිකයෙක් ඇදුම හෝ හතිය රෝගයකින් පෙළෙනවා නම් මෙම සංයෝගය නිතරම නිවසේ තබා ගැනීමෙ ඉතා ප‍්‍රයෝජනවත්.ගම්මිරිස් කුඩු ස්වල්පයක්, මදුරුතලා කොළ 15ක්, කරැුබු නැටි 2ක් , වතුර වීදුරුවකට මිශ‍්‍ර කර විනාඩි 15ක් පමණ මද ගින්නේ රත් කරගන්න. පසුව ජෝගුවකට දාලා මී පැණි එකතුකරගන්න. ශීතකරණය තුල සති දෙකක් විතර තියලා පානය කරන්න.

දත් කැක්කුම වළක්වා ගැනීමට.
ගම්මිරිස් තේ හැඳි භාගයකට කරාබු නැටි තෙල් එකතු කරලා කැක්කුම තියෙන දතේ ආලේප කරන්න. ආම්ලික සහ පැණිරස කෑමෙන් වැළකී ඉන්න

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගැනීමට.
ලෙමන් යුෂ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා අත්දුටු ඖෂධයක් බව ඔබ දැනටමත් දන්නවා. ලෙමන් යුෂ වලට පිරිසුදු මී පැණි හා ඉඟුරු යුෂ එකතු කරලා පානය කිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාවට සහනය සලසා ගන්න පුළුවන්.

ඉතින් ඔයාලත් මේ සරල ප‍්‍රතිකාර අත් හදා බලන්න. මේ වටිනා කරුණු මිතුරන්ටත් දැනගන්න මේ ලිපිය Share කරන්න.

  • Related Posts

    ලංකාවේ ජනගහනයෙන් 10%ක් වකුගඩු රෝගීන්.. ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

    මෙරට වකුගඩු රෝගීන් ගැන මේ ඇසෙන්නේ විශේෂ කතාවක්.. නොදැනුවත්කම නිසා හෝ ඔබත් මෙවැනි තත්වයකට මුහුණ දෙන්න පුළුවන්. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු…

    දියවැඩියාව ඇති අය රටකජු ආහාරයට ගැනීම ගැන දැනගත යුතු දේ…

    ඔබේ ආහාර වේලට රටකජු සහ රටකජු බටර් එකතු කිරීම ප්‍රයෝජනවත් විය හැකිය, විශේෂයෙන් ඔබට දෙවන වර්ගයේ දියවැඩියාව තිබේ නම්. තාක්ෂණික වශයෙන් ඇට වර්ග නොවුනත්, රටකජු walnuts, ආමන්ඩ් සහ පීකන්ස් වැනි…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 42 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 595 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 79 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 921 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1288 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 20 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.