මේ ඒ බව ඔප්පු වෙන තවත් එක අවස්ථාවක්.. පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.
ඇය හිඳහිට සමාජමාධ්‍ය තුළ විවිධාකාර පෝස්ට් පළ කරනවා.
ඒ නිසාම පියුමි ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියයි. කොහොම වුණත් ඇයගේ පෞද්ගලික ජීවිතයේ මුල්තැන ලැබෙන්නේ තමන්ගේ ආදරණීය පුතාට. ඔහුත් ඒ වගේමයි.
මේ අන්න ඒකට කදිම නිදසුනක් කිව්වොත් හරි. අම්මාව නැතිවුණු එක මොහොතකට කාවිංග මොන තරම් නම් බය වෙලාද..?
මෙන්න බලන්නකෝ ඒ ගැන සාක්ෂිත් එක්කම පියුමි අද ඇයගේ මුහුණුපොතට සටහනක් එක්කරලා..













