ඇයගේ මරණය නිසා සියල්ලන්ම සිටින්නේ කම්පනයෙන්.. ඇය මනාලියක් වී හරියටම සති දෙකයි ගත වෙද්දී ඇසෙන ඒ අනුවේදනීය කතාව මෙන්න..

ඇය මනාලියක් වී තවමත් ගෙවී ගියේ බොහොම පොඩි කාලයක් විතරයි..

විවාහයෙන් සති දෙකකට පසු ඇයට මේ සිදුවුණේ මොකක්ද..?

ඒ ලස්සන ඇරඹුමෙන් පසු ඇයගේ ජීවිතය මේ වගේ අවාසනාවන්ත විදිහට මිලින වෙලා යයි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති. මදුෂානි පතිරණ, මේ වන විට ඇයගේ මරණය ගැන සමාජමාධ්‍ය බොහෝ දෙනා කතා වෙනවා.

ඇය නොසිතූ මොහොතක අප අතරින් වෙන්ව ගියේ  හදිසි රිය අනතුරකින් බවයි වාර්තා වෙන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ඉංජිනේරුමය ද්‍රව්‍ය අං⁣ශයේ සේවයේ නියුතු මදුෂානි, IESL College of Engineering හි 2013 කණ්ඩායමේ සමාජිකාවක්ද වෙනවා.

ළඟදී මනාලියක් වන ඒ ලස්සන සිහිනය සැබෑවක් කරගත් ඇයගේ මේ වියෝව බොහෝ දෙනෙක්ට මේ වෙනකොට කම්පනයක් බවට පත්වෙලා.

ඇයට ආදරය කරන සියලු දෙනාගේම පැතුම, ඇයට මතු උපදින කිසිදු බවයක මෙවන් වූ අකල් මරණයක් අත් නොවේවා යන්නයි.. 

  • Related Posts

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 42 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 599 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 123 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 706 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 90 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 1013 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…